නංගි බල්ලා %$^%$^&^%&%$^&
ඔන්න එකෝමත් එක මුහුදක නැවක් යනවලු හොඳේ .වැඩි දවසක් මෙහෙම යන්න උනේ නෑ කුණාටුවක් ඇවිල්ල නැව මුහුදුබත් වෙලා මේ නැවේ හිටිය කොල්ලෙකුයි බල්ලෙකුයි ඌරෙකුයි කොහොම හරි ළඟ තිබ්බ පාළු දුපතකට ගහගෙන ගියාලු හොඳේ. මේ තුන්කට්ටුව දැන් දුපතේ සැහෙන කාලයක් සහජීවනයෙන් ජිවත් උනාලු හොඳේ .
ඔන්න දවසක් ඉර බැහැගෙන යන හැන්දෑවක මේ තුන්දෙනාම වෙරළේ වාඩි වෙලා sunset එක බලාගෙන ඉන්නවලු .මොක උනත් රොමැන්ටික් scene එකනේ ,කොල්ලට දැන් අර විදිහේ හැඟීම් පහල වෙනවලු. බැරිම තැන කොල්ල shape එකේ ඌර ගාවට කිට්ටු උනාලු වැඩ අල්ලන්න හිතාගෙන. වෙලාවේ හැටියට ඌර උනත් කමක් නෑ නේ .
බල්ලට මේ සීන් එක මීටර් වෙලා ඌ දැන් කොල්ලට ඌරට අත තියන්න දෙන්නේ නැ ගොරවනවා බුරනවා . කොල්ලත් ඉතින් බැරිම තැන වැඩේ අත ඇරියලු .
දවසක් මේ දුපතට කෙල්ලෙක් ගහගෙන ආවලු . කොල්ලට දැන් මාර හැපී මොන උනත් මනුස්ස පරානයක් දැක්කේ සැහෙන කාලෙකට පස්සෙනේ . ඔන්න කලින් වගේම දවසක මේ හතරදෙනාම වෙරළේ ඉඳන් sunset එක බලං වෙලාවක කොල්ලට ආයෙමත් අර අවලං හැඟීම් පහල උනාලු .
පොර ශේප් එකේ කෙල්ල ගාවට කිට්ටු කරලා කෙල්ලගේ කනට කට ලං කරලා මෙන්න මෙහෙම කියනවලු ......
" මේ ......නංගි ...... ඔය බල්ලව පොඩ්ඩක් ඇවිද්දවන්න එක්කං යන්න බැරිද ....??..."

Rep +