අතට ස්මාර්ට් ෆ්ෆෝන් නැතිවුනාට
මේ තියෙන නොකියා මල්බට්ටගෙන් දුන්නු ගේම්
මන් විතරයි දන්නේ ....
ට්රැකර්, හෝනට් නැතිවුනාට .....
මේ තියෙන මේ බජාජ් ඩිස්කවරියෙන් ගහපු රවුම්
මන් විතරයි දන්නේ .....
උඹ පලයන් උඹේ පෝසත් කුමාරයා
හොයාගෙන මන් යන්නම් ....
මගේ දුප්පත් ආදරේ පෝසත් කියලා
හිතුන කෙල්ල ලගට .....
ජිවිතයම දුකම විදපු
කඳුලෙන් පන්නරය ලබපු
මට ඒ කෙල්ල වටි ....
උබේ සුරංගනා කතා දාහකට වැඩිය
නංගියේ මේ ගම්පහය ...
ගහට ගහක් හමු නොවුනට ...
හැම කෙල්ලටම කොල්ලෙක්
හිටියට ......
ඈත පිටිසර දුප්පත් ගමක
වැවක පිපුන නෙලුම් මලක් වැනිය ....
ඒ අවිහිංසක චුටි කෙල්ල ....
බලාහිදියි මා එනතුරු ....
රතු කොඩියේ සෙවන යටට...
ඇවිදින් මට තුරුළු වෙන්න ...
කවදා හෝ දවසක .....
ඇය මා සොයගනිවී ......
මේ තියෙන නොකියා මල්බට්ටගෙන් දුන්නු ගේම්
මන් විතරයි දන්නේ ....
ට්රැකර්, හෝනට් නැතිවුනාට .....
මේ තියෙන මේ බජාජ් ඩිස්කවරියෙන් ගහපු රවුම්
මන් විතරයි දන්නේ .....
උඹ පලයන් උඹේ පෝසත් කුමාරයා
හොයාගෙන මන් යන්නම් ....
මගේ දුප්පත් ආදරේ පෝසත් කියලා
හිතුන කෙල්ල ලගට .....
ජිවිතයම දුකම විදපු
කඳුලෙන් පන්නරය ලබපු
මට ඒ කෙල්ල වටි ....
උබේ සුරංගනා කතා දාහකට වැඩිය
නංගියේ මේ ගම්පහය ...
ගහට ගහක් හමු නොවුනට ...
හැම කෙල්ලටම කොල්ලෙක්
හිටියට ......
ඈත පිටිසර දුප්පත් ගමක
වැවක පිපුන නෙලුම් මලක් වැනිය ....
ඒ අවිහිංසක චුටි කෙල්ල ....
බලාහිදියි මා එනතුරු ....
රතු කොඩියේ සෙවන යටට...
ඇවිදින් මට තුරුළු වෙන්න ...
කවදා හෝ දවසක .....
ඇය මා සොයගනිවී ......









