නංගි .....

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අතට ස්මාර්ට් ෆ්ෆෝන් නැතිවුනාට
    මේ තියෙන නොකියා මල්බට්ටගෙන් දුන්නු ගේම්
    මන් විතරයි දන්නේ ....
    ට්‍රැකර්, හෝනට් නැතිවුනාට .....
    මේ තියෙන මේ බජාජ් ඩිස්කවරියෙන් ගහපු රවුම්
    මන් විතරයි දන්නේ .....
    උඹ පලයන් උඹේ පෝසත් කුමාරයා
    හොයාගෙන මන් යන්නම් ....
    මගේ දුප්පත් ආදරේ පෝසත් කියලා
    හිතුන කෙල්ල ලගට .....
    ජිවිතයම දුකම විදපු
    කඳුලෙන් පන්නරය ලබපු
    මට ඒ කෙල්ල වටි ....
    උබේ සුරංගනා කතා දාහකට වැඩිය
    නංගියේ මේ ගම්පහය ...
    ගහට ගහක් හමු නොවුනට ...
    හැම කෙල්ලටම කොල්ලෙක්
    හිටියට ......
    ඈත පිටිසර දුප්පත් ගමක
    වැවක පිපුන නෙලුම් මලක් වැනිය ....
    ඒ අවිහිංසක චුටි කෙල්ල ....
    බලාහිදියි මා එනතුරු ....
    රතු කොඩියේ සෙවන යටට...
    ඇවිදින් මට තුරුළු වෙන්න ...
    කවදා හෝ දවසක .....
    ඇය මා සොයගනිවී ......

    image007-719994.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අඩෝ මාත් හොයනවා ඒ වගේ එකක්:rofl::rofl:

    හම්බුනොත් කියපන්:confused::confused:

    ලස්සනයි ලියලා තියනව:love:

    හැබැයි ඔහොම හොද කෙල්ලෝ:no:

    හොයන්න :dull:

    උබට කාල තරණය කරන හැටි ඉගනගෙන අතීතයට යන්න වෙනවා:P

    ඒ ගියත් මට සැකයි හම්බෙයිද කියලා:D:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රතු කොඩියේ සෙවන යටට...?????

    මේක නම් මට තේරුනේ නැහැ සොහොන....



    මේක ලියලා තියෙන්නේ චිනේ ඉන්න එකෙක්
    ච්නේ කොඩිය ගැනයි කියන්නේ

    සොහොන කියනෙත්

    චායි-චුන්-සොහො-න උගේ නම
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ මාත් හොයනවා ඒ වගේ එකක්:rofl::rofl:

    හම්බුනොත් කියපන්:confused::confused:

    ලස්සනයි ලියලා තියනව:love:

    හැබැයි ඔහොම හොද කෙල්ලෝ:no:

    හොයන්න :dull:

    උබට කාල තරණය කරන හැටි ඉගනගෙන අතීතයට යන්න වෙනවා:P

    ඒ ගියත් මට සැකයි හම්බෙයිද කියලා:D:D:D

    sirawata dn inna unge hatiyata katha karala wadak na :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අමුතු වචන සෙට් එක බන්
    පලවෙනි දෙවැනි පේලිය කියවනකොට
    ඉතිරි ටිකත් කියවන්න හිතුනා
    එළකිරි මචන් හොඳ දෙයක්


    ගම්පහ කියන්නේ කෙල්ලො
    අම්මෝ කතා කරල වැඩක් නෑ
    සිසිජි එක පැත්තෙ යන්න නම් එපා ඉරිදට
    10ත් 1ත් අතර දවල්
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අඩෝ මාත් හොයනවා ඒ වගේ එකක්:rofl::rofl:

    හම්බුනොත් කියපන්:confused::confused:

    ලස්සනයි ලියලා තියනව:love:

    හැබැයි ඔහොම හොද කෙල්ලෝ:no:

    හොයන්න :dull:

    උබට කාල තරණය කරන හැටි ඉගනගෙන අතීතයට යන්න වෙනවා:P

    ඒ ගියත් මට සැකයි හම්බෙයිද කියලා:D:D:D