නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    9k=

    image_675_5960894_1.jpg


    මේවා නැද්ද බන් අඩුවට
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ ගානට ගන්න පුලුවන්ද බන්.බොරුවක් ද මේක.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    පොඩි උපන් කැතක් තිබ්බට හිතහදාගෙන ගන්න පුලුවන් වාහනයක් කියලා තමා හිතන්නේ.
    :yes::D


    Suzuki Alto Japan 2017 Full Option

    https://ikman.lk/en/ad/suzuki-alto-japan-2017-full-option-for-sale-ratnapura


    ඔය කිලොමිටර් 100ක් 200ක් උන්ගේ ආසවට පැදලා එව්වත් මොකද. හයිබිරිඩ් කියන්නේ... අනික ස්ව්‍යන්ක්‍රීය ඔටෝ ගියර් ලු:P:P:P:baffled::baffled::baffled:

    L kiyanne highest grade eka neme machan
    Alto eke L grade eka hybrid neme
    habai indian ekata wada godak hodai
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වාහනේ ගණන් hodai වැඩේ තියෙන්නේ සෙල්ලන් කාර් එක වගේ නෙ,කෙල්ලෙක්ට නම් hodai
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අප්පෝ ඉන්දියන් ලබ්බට වෑඩිය 1000 න් සම්පතයි මේක. දෑන් එතකොට 2004 බොක්ස් මොඩල් ඈල්ටෝ එකක් 13-14 විතර ගන්න පුලුවන් වෙන්න එපෑ:D:D:D