නංගී ස්ත්‍රීයකි :D

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සමන් එදිරිමුණි- " එදිරිගේ සාටරේ"- තාරුණයා.....

මන් ඉස්සර පත්තරේ ගත්තේ ඕක කියවන්නමයි....:rofl::rofl::rofl:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත. විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..”
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    “රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත. විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..”
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    මම බෙනා;17862553 said:
    අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිච්චා කෑවෝය

    කුජීතයි හිරිකිතයි යකෝ.............. :growl: :baffled: :angry: :rofl: :P :oo:

    :yes::yes::yes::yes::yes::yes: