නංඟිගෙ අස්ථි ලෙඩේ නම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මතක් කෙරුව කෙරුව
    දැං මතක් වුණා

    lesion එකක්

    ඉස්සෙල්ම ඩයග්නෝස් කෙරුවෙ Fibrous dysplasia කියල
    පස්සෙ Chondroblastoma එකක් කිව්ව
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අනුරාධ යා ලෙඩක් කිව්වම මේකෙ උන් = ඔන්න ඇවිත් අදත් මලවදේ
    අනුරාධ යා ගේ නංගිගේ ලෙඩක් කිව්වම = අයියෝ so sad, :( මට pm එකක් දාපන්, මොකක්ද මචං වෙන්න ඕනේ
    😁
    දවසක අනුරාධයාගෙ ලෙඩ නංගිගේ ලෙඩ වගේ කියපු දාට තොපි සෙත්තා පොච්චී..