නකමුරාගේ එළවළු ලොරි

දැක්ක උන් ඉන්නවද ?

  • ඔව්

    Votes: 8 25.8%
  • නෑ

    Votes: 23 74.2%

  • Total voters
    31

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    අපේ පැත්තෙ ගෙදර ලක්ශයක් විතර තියෙනව නම ගන්න ඕන තරම් බඩු වාහන එනව. සිල්ලර බඩු නම් කොහොමද දන්නෙ නෑ. එලවලු ලොරි, චිකන්, බිත්තර, චූන් පාන් කවදාවත් ආපු නැති කේක් වෑනුත් එනව.
     
    • Haha
    Reactions: Zeuz and topkollek

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපේ පැත්තෙ ගෙදර ලක්ශයක් විතර තියෙනව නම ගන්න ඕන තරම් බඩු වාහන එනව. සිල්ලර බඩු නම් කොහොමද දන්නෙ නෑ. එලවලු ලොරි, චිකන්, බිත්තර, චූන් පාන් කවදාවත් ආපු නැති කේක් වෑනුත් එනව.
    ගෙවල් කොහෙද පදිංචිය ට එන්න වටිනා පැත්තක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ පැත්තෙ ගෙදර ලක්ශයක් විතර තියෙනව නම ගන්න ඕන තරම් බඩු වාහන එනව. සිල්ලර බඩු නම් කොහොමද දන්නෙ නෑ. එලවලු ලොරි, චිකන්, බිත්තර, චූන් පාන් කවදාවත් ආපු නැති කේක් වෑනුත් එනව.
    Wasana cake?
     
    • Sad
    Reactions: Heshan Daminda