ape pette nam pan witarai gedarata enne. malu karaya wenada wagema yanawa.
ගෙවල් කොහෙද පදිංචිය ට එන්න වටිනා පැත්තක්අපේ පැත්තෙ ගෙදර ලක්ශයක් විතර තියෙනව නම ගන්න ඕන තරම් බඩු වාහන එනව. සිල්ලර බඩු නම් කොහොමද දන්නෙ නෑ. එලවලු ලොරි, චිකන්, බිත්තර, චූන් පාන් කවදාවත් ආපු නැති කේක් වෑනුත් එනව.
Wasana cake?අපේ පැත්තෙ ගෙදර ලක්ශයක් විතර තියෙනව නම ගන්න ඕන තරම් බඩු වාහන එනව. සිල්ලර බඩු නම් කොහොමද දන්නෙ නෑ. එලවලු ලොරි, චිකන්, බිත්තර, චූන් පාන් කවදාවත් ආපු නැති කේක් වෑනුත් එනව.
නෑ මේ ගෙවල් කිට්ටුව බේකරියක්.Wasana cake?