නකමුරා කියන්නේ අපේ එකෙක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    nakamura.png

    නකමුරා කියන්නේ අපේ එකෙක්. ඌ රාජපක්ෂලාගේ ගූ ගිලින එරෝසෝන් වගේ ගැත්තෙක් නොවෙයි. ඌ විරුද්ද පක්ෂේ එකෙක්. ඌ රාජපක්ෂලාව එළකිරියේ අපහසුතාවයට පත් කරලා උන්ට සපෝර්ට් වගේ පෙන්නලා බොර දියේ මාළු බාන එකෙක්. එල එල . ඒකත් මාරු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    nakamura.png

    නකමුරා කියන්නේ අපේ එකෙක්. ඌ රාජපක්ෂලාගේ ගූ ගිලින එරෝසෝන් වගේ ගැත්තෙක් නොවෙයි. ඌ විරුද්ද පක්ෂේ එකෙක්. ඌ රාජපක්ෂලාව එළකිරියේ අපහසුතාවයට පත් කරලා උන්ට සපෝර්ට් වගේ පෙන්නලා බොර දියේ මාළු බාන එකෙක්. එල එල . ඒකත් මාරු.
    meka umbalage gedara awada lol
     
    • Haha
    Reactions: wqe123