මම මේ කියනේ දේ ගොඩක් දෙනෙක්ට තේරෙන එකක් නෑ. මම මේ කියන්න හදන්නේ මේ ව්‍යසනය වෙලා ජනතාවගේ මනස අවුල් වෙලා තියෙන වෙලාවේ ඒ මානසිකත්වය පාවිච්චි කරලා බොර දියේ මාළු බාන අය ගොඩක් මේ දවස්වල දැකගන්න පුළුවන්.
උදාහරණයක් විදියට ජනතාවගේ අප්‍රසාදයට පත් වෙච්ච, ජනතාව ප්‍රතික්ෂේප කරපු චරිත කරලියට බැහැලා ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා පෙන්නලා ලකුණු දාගෙන තමන්ගේ නැතිවෙලා ගියපු ප්‍රතිරූපය නැවත ගොඩ නගා ගන්න විශාල සටනක් දෙනවා.
ඒ දවස්වල ඥානසාර හාමුදුරුවන්ට බැනලා පලු ඇරපු එවුන් දැන් උන්වහන්සේගේ ගුණ ගායනා කරනවා. ඒ කාලේ සහජීවනේ ගැන අපිට උගන්නන්න ආපු එවුන් දැන් සිංහල මිනිස්සු ගැන මහා ජාතිය ගැන කතා කරනවා.
අපේ අයත් ටක් ගාල ඔය වගේ එවුන්ට අහු වෙලා උන්ව දැන් ජාතික වීරයෝ කරලත් ඉවරයි. ලංකාව කියන්නේ ඒ වගේ psychological manipulation එකකින් ලේසියෙන්ම control කරන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක්. ඒකයි LTTE එක වගේම ISIS එකත් මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ පාවිච්චි කරන්නේ.

Last edited: