නකල්ස් යන්න තහනම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1595313383913.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕවා වහලම දානව නම් හොදයි බං.. අපේ උන් ගිහින් ඕවා විනාශ කරල එන එකනේ කරන්නේ 99%ක්ම මිනිස්සු... අපේ උන් කැලෑ නොරිංගපු පහු ගිය මාස ටිකට ඔය කැලේ අඩි පාරවල් එහෙමත් වැහිල යන්න ඇති.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඔය පිටවලපතන බන්.එතන බෝඅර්ඩ් එක friday දැම්මට sunday වෙනකොට ගලවල .කට්ටිය ඕන තරම් knuckles යනවා ලස්සනට
     
    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    ඕවා වහලම දානව නම් හොදයි බං.. අපේ උන් ගිහින් ඕවා විනාශ කරල එන එකනේ කරන්නේ 99%ක්ම මිනිස්සු... අපේ උන් කැලෑ නොරිංගපු පහු ගිය මාස ටිකට ඔය කැලේ අඩි පාරවල් එහෙමත් වැහිල යන්න ඇති.
    Sirawatama