නකල්ස් වල ගිහින් ඉන්න පට්ට තැනක්

Jun 6, 2010
34
26
0
නකල්ස් වල ගිහින් ඉන්න පට්ට තැනක්

ලන්තෑරුම් එලියෙන් නිවාඩුවක් ගත කරන්න නියම තැනක් නක්ල්ස් වලින්. 15 දෙනෙක්ගේ team එකකටම රුපියල් 9000/- යි http://www.awidimu.com/knuckles-forest-lodge/
knuckles-forest-lodge20.jpg
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොකක්ද බං මේ
    මේකේ ඇතුලේ ෆොටෝස් දාපන්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    යකෝව් අර පැලේ ඉන්න 9000ක් ගන්නවද මුන්ගෙ ආච්චිට හාල් ගරන්න

    tho gihilla tiyenawa nam ohoma kiyanne ne.... othanata pena lassana wachana walin kiyala nima karanna be........ :D:D