නගරයට එන වාහනයේ අඩුම 4 දෙනෙක් සිටිය යුතුයි - &

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ නිතිය ගොඩක් හොද එකක් ,එත් ලංකාවේ ක්‍රියාත්මක කරද්දී ගොඩක් ප්‍රශ්න එනවා ,ඒවාට හොද ව්සදුම් සහිතව මේක ක්‍රියාතමක වෙන්න ඕනේ .
    හොද ප්‍රවාහන සේවයක් ඕනේ එනිසා තමා එකට සල්ලි වෙන් කරලා පාක් හදන්නේ ,බස් අලුතින් දාන්න ඕනේ හවස බස් එකක යන එක තරම් කට්ටක් තව නැ
    මේක ක්‍රයාත්මක කරන්න කලින් හැම වැඩ කරන ආයතනයකින්ම සේවකයන් ප්‍රවාහන ක්‍රම ගැන රිසච් එකක් කරන්න ඕනේ .
    ඒ කෙන් එනවා ,සේවකයන් කොයි ප්‍රමාණයක් ,කොයි වෙලාවට එනවා යනවද .යන තැන් කොහෙද කියලා ,එක අනුව රජය හා පවුද්ගලික අංශ එකතු කරලා බස් දාන්න ඕනේ ,එකෙන් ඕක අඩුවෙනවා ,,
    ට්‍රෆික් එකට හේතුව ,
    ගොඩක් ගැහණු අය ,අංකල්ලා ඩ්‍රයිව් කරන එක සහ ඕනවට වඩා පරිසමින් එලවන එක ,අනික හ්යිද්බ්රිඩ් වසගතේ ,
    වාහන තරමට කොහොමත් පාරවල් හදන්න බැ,මේ පාරවල් වලට වෙන් කරන සල්ලි ගොඩක් අපරාද ඒවා ,කලින් දාපු අලෝපු කාපට් දැන් ගැලවෙනවා ,අවුරුදු 2ක් වත් වැඩක් ගන්න බැ ,කොමිස් වලට පාරවල් ,
    මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ ,
    ගොඩක් වෙලාවට 1 කෙනෙක් විතරක් ඉන්න වාහන පාරේ ,එකෙන් පාරේ ඉඩ නැතිවෙලා ,කෘතීම තදබදයක් ,රාජිගිරිය මේකේ වෙනස හොදට බලා ගන්න පුළුවන් ,කලින් මින්තු 10 න ගිය ගමන යන්න දැන් පැය ක් යන වෙලා වැලත් තිනවා ,'ඔකොම පොඩි කාර් එකෙනයි බොහෝ විට ,,,
    සිංගප්පුරුව තමා ඔය නිතිය ලෝකෙට දුන්නේ ,දැන් ගොඩක් රටවල තිනවා .
    ඕක ක්‍රියාත්මක වෙන්නේ ඕනේ
    යම්කිසි වෙලා පරතරයක් තුල විතරයි ,ගොඩක් වෙලාවට වෙන්නේ එක ඔෆිස් වල අය කිට්ටුව ඉන්න අය සෙට් වෙලා දවස් බෙදාගෙන එන එක .ලංකාවේ තින උද්දච්ච බොරු පොෂ් කාරයන්න්ට මේක දිරවන්නේ නැති වෙන්න පුළුවන් ,දැන් ඉතින් බලා ඉන්න වෙනවා ,ආණ්ඩුවක් මාරුවෙන්නේ නැ අවුරුදු 5 ක් යනකම්

    :yes::yes::yes:
     

    madhusha99

    Member
    Dec 6, 2008
    225
    0
    0
    Colombo
    7bBN45s.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටහිකෙයි.යකෝ එතකොට අපේ පාරේ එකෙක් වාහනයකින් කඩේට යනවනම් (මට වාහන නැත ) ගෙදර ඔක්කොම දාගෙන යන්න එපැයි.