චන්ඩිය බඩේ හින්ද වෙන්නැති. ඒත් මිනිහෙක්ට ගහන එක නම් වැරදියි.
ගහන එකාගෙ බඩ විතරයි බන් ,බලපන් ගහන විදිය. අර පොඩි උන් වගෙ.


මන් ඔයිට වඩා හොඳට ගහනවා
ත්‍රිවිල් කාරයා මන් හිතන්නෙ කෙට්ටු පොරක් අහිංසක.
ඌත් බඩෙක් උනා නම් අරූ ඔහොම නටන්නෙ නැහැ.
ඔය බඩ තියෙන පකාලා ඉන්නවා නෙ ඌන්ට වැඩිය වනන්න අමාරුයි.
හෙතුව හුස්මගන්න අමාරු නිසා.
රියල් හිඟන ජෙප්පෙක්.ඒකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා..කුහක ත්‍රීවිල් පකයලගෙන් අනිත් මිනිස්සුන්ට වෙන අසාධාරණ පේන්නෙ නෑ..ලොරි ටෝක්ස් දාල කනේ පාරක් කාල අඬාගෙන අාවහම අපි සූප්පුවක් නළවන්න ඕනද?හරි ඵකෙක්ට සෙට් උනහම ඔහොම වෙනවා..කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ තමා..

ලංකාවෙ සමාජෙ එක්තරා කාලකණ්ණි පද්දතියක් තමා ඔය ත්‍රීවිල් කාරයො. මන් නම් යන්නෙම නැහැ ත්‍රීවිල් වල
කිසිම ඩිසිප්ලීන් එකක් නැහැ . චණ්ඩි මැරයො තමා සෙට් එක ඉන්න නිසා.
එක සැරයක් අපෙ ඒරියා එකෙ ත්‍රීවිල් කාරයො ටිකක් ආමි එකෙක් එකෙක්ට ගහලා ඌව දන ගස්සලා .
පස්සෙ පනාගොඩ කෑම්ප් එකෙ ආමි එකෙ සෙට් එක ඇවිත් ත්‍රීවිල් ස්ටැන්ඩ් එකම කුඩුකරලා දැම්මා .ත්‍රීවිල් කාරයො ටික මාසගණන් ඇඳෙ අතපය කඩාගෙන ඇස් පොට්ට කරගෙන.