මේව දැන් හැමතැනම ගහන්න දීලා ටවුන් පිටිං වහගෙන තියෙන්නෙ, ක්ලීන් ශ්‍රීලංකා වලින් මේව ක්ලීන් කරන්නෙ නැද්ද?
සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,දෙමව්පියන්ගෙ සල්ලි![]()
මොකෝ උන් අලි ෆුකෙන් වැටිලද?අයින් කරන්න ඕන එත් දිනේස් සර්, තිස්ස සර් වගේ අයගේ කටවුට් නැතුව
sabawe unta pagawa digena horaparen gahana un kochchara adda?කටවුට් වලට නගර සභා වලින් ප්‍රාදේශීය සභා වලින් අයකරන බද්ධ තුන්ගුණයක් විතර කළා නම් නිකංම ගැලවෙයි ඕවා
අනිවාරෙන් දිනේශ් මුතුගල සර්ගෙ කටවුට් වලට අත තියන්න ආවොත් තමා අනුර පාඩමක් ඉගෙන ගන්නෙඅයින් කරන්න ඕන එත් දිනේස් සර්, තිස්ස සර් වගේ අයගේ කටවුට් නැතුව
ඇයි එයා class යන ළමයින්ගෙ මල්කුමාරයද ලොල්අනිවාරෙන් දිනේශ් මුතුගල සර්ගෙ කටවුට් වලට අත තියන්න ආවොත් තමා අනුර පාඩමක් ඉගෙන ගන්නෙ![]()
කටවුට් වලට නගර සභා වලින් ප්‍රාදේශීය සභා වලින් අයකරන බද්ධ තුන්ගුණයක් විතර කළා නම් නිකංම ගැලවෙයි ඕවා
එතුමා මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයෙක්ඇයි එයා class යන ළමයින්ගෙ මල්කුමාරයද ලොල්
ඇත්ත කතාව උන් class කියාගෙන කරන්නෙ බලය ඇල්ලීම, එකට යොදවනෙත් IRD එකට හොරෙන් උන්ඩි ගහන සල්ලි, අන්තිමට සිහිනය parliament නැත්තං යන එකෙකුට හොරාට උන්ඩි ගහන සල්ලි පොම්ප කරවීම...Tution කාරයෝ පාර්ලිමේන්තු වත් අල්ලලා ඉවරයි....
ඉතිං බං ටියුෂන් කරන මිනිස්සු ඒ සල්ලි නිකං ගන්නව නෙවෙයිනෙ. උන් සබ්ජෙක්ට් එකක් උගන්නලනෙ ගන්නෙ. අනික උන් බලෙන් ලමයින්ව ක්ලාස්වලට ගෙන්නගන්නව නෙවෙයි.කැමති කෙනෙකුට එන්න පුලුවන්, කැමති කෙනෙකුට යන්න පුලුවන්. උන්ගෙ සල්ලිවලින් උන් කැමති දෙයක් කලාට කාටවත් මොනවත් කියන්න බෑ. උඹේ සල්ලි උඹට ඕන විදියටද වියදම් කරන්න ඕන නැත්තං රට්ටුන්ට ඕන විදියටද.සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,

IRD ekata hangala hamba karana ewa?ඉතිං බං ටියුෂන් කරන මිනිස්සු ඒ සල්ලි නිකං ගන්නව නෙවෙයිනෙ. උන් සබ්ජෙක්ට් එකක් උගන්නලනෙ ගන්නෙ. අනික උන් බලෙන් ලමයින්ව ක්ලාස්වලට ගෙන්නගන්නව නෙවෙයි.කැමති කෙනෙකුට එන්න පුලුවන්, කැමති කෙනෙකුට යන්න පුලුවන්. උන්ගෙ සල්ලිවලින් උන් කැමති දෙයක් කලාට කාටවත් මොනවත් කියන්න බෑ. උඹේ සල්ලි උඹට ඕන විදියටද වියදම් කරන්න ඕන නැත්තං රට්ටුන්ට ඕන විදියටද.
කටවුට් අනිවා ගැලවෙන්න ඕනෙ. එකෙ දෙකක් නෑ. ටියුෂන් ඒව විතරක් නෙවෙයි අනවශ්‍ය හැමදේම.![]()
සිරා කතාව බං. බලපංකෝ ඔය මුතුගලයා එහෙම. වෙන ජොබ් කරන එවුන් වාහන ගත්තම රගන්නෙ නෑ. නමුත් මුන් වාහන ගත්තම එකසිය ගානට රගනවා. ටියුෂන් ෆීස් පට්ට අසාධාරනයි. මාසෙට පැය 8 ක් විතර කරන හෝල් ක්ලාස් එකකින් පවා ළමයෙකුගෙන් 3000 ට වැඩි ගානක් ගන්නවා. හෝල් එකේ ඒ වගේ ළමයි 1000 ක් විතර දාලා උන්ට බැන බැන ක්ලාස් කරනවා.සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,