නගර කැත කරන ටියුෂන් කටව්ට්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේව දැන් හැමතැනම ගහන්න දීලා ටවුන් පිටිං වහගෙන තියෙන්නෙ, ක්ලීන් ශ්‍රීලංකා වලින් මේව ක්ලීන් කරන්නෙ නැද්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    කටවුට් වලට නගර සභා වලින් ප්‍රාදේශීය සභා වලින් අයකරන බද්ධ තුන්ගුණයක් විතර කළා නම් නිකංම ගැලවෙයි ඕවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    වෙන රටවල් වල land mark තියෙන්නෙ නගර වල අලංකරණයට, මේ රටේ ට්යුෂන් කඩකාරයින්ගේ board තියෙන්නෙ නගර කැත කරන්න,
    මේව හැදෙන්නත් ඕන...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න..හැබයි ගලවනකොට අඩන්න එපා 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දෙමව්පියන්ගෙ සල්ලි :cry:
    සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අයින් කරන්න ඕන එත් දිනේස් සර්, තිස්ස සර් වගේ අයගේ කටවුට් නැතුව
    මොකෝ උන් අලි ෆුකෙන් වැටිලද?

    කටවුට් වලට නගර සභා වලින් ප්‍රාදේශීය සභා වලින් අයකරන බද්ධ තුන්ගුණයක් විතර කළා නම් නිකංම ගැලවෙයි ඕවා
    sabawe unta pagawa digena horaparen gahana un kochchara adda?
    ------ Post added on Jan 29, 2025 at 1:42 PM
     
    • Like
    Reactions: MR.YOLO

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    අයින් කරන්න ඕන එත් දිනේස් සර්, තිස්ස සර් වගේ අයගේ කටවුට් නැතුව
    අනිවාරෙන් දිනේශ් මුතුගල සර්ගෙ කටවුට් වලට අත තියන්න ආවොත් තමා අනුර පාඩමක් ඉගෙන ගන්නෙ 💀
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අනිවාරෙන් දිනේශ් මුතුගල සර්ගෙ කටවුට් වලට අත තියන්න ආවොත් තමා අනුර පාඩමක් ඉගෙන ගන්නෙ 💀
    ඇයි එයා class යන ළමයින්ගෙ මල්කුමාරයද ලොල්
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කටවුට් වලට නගර සභා වලින් ප්‍රාදේශීය සභා වලින් අයකරන බද්ධ තුන්ගුණයක් විතර කළා නම් නිකංම ගැලවෙයි ඕවා

    Ads display කරන්න වෙනම තැනක් කලින් වෙන් කරානේ. නැත්නම් ඕකත් class fees වලට එකතු වෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Tution කාරයෝ පාර්ලිමේන්තු වත් අල්ලලා ඉවරයි....
    ඇත්ත කතාව උන් class කියාගෙන කරන්නෙ බලය ඇල්ලීම, එකට යොදවනෙත් IRD එකට හොරෙන් උන්ඩි ගහන සල්ලි, අන්තිමට සිහිනය parliament නැත්තං යන එකෙකුට හොරාට උන්ඩි ගහන සල්ලි පොම්ප කරවීම...
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,
    ඉතිං බං ටියුෂන් කරන මිනිස්සු ඒ සල්ලි නිකං ගන්නව නෙවෙයිනෙ. උන් සබ්ජෙක්ට් එකක් උගන්නලනෙ ගන්නෙ. අනික උන් බලෙන් ලමයින්ව ක්ලාස්වලට ගෙන්නගන්නව නෙවෙයි.කැමති කෙනෙකුට එන්න පුලුවන්, කැමති කෙනෙකුට යන්න පුලුවන්. උන්ගෙ සල්ලිවලින් උන් කැමති දෙයක් කලාට කාටවත් මොනවත් කියන්න බෑ. උඹේ සල්ලි උඹට ඕන විදියටද වියදම් කරන්න ඕන නැත්තං රට්ටුන්ට ඕන විදියටද.

    කටවුට් අනිවා ගැලවෙන්න ඕනෙ. එකෙ දෙකක් නෑ. ටියුෂන් ඒව විතරක් නෙවෙයි අනවශ්‍ය හැමදේම. :yes:
     
    IRD ekata hangala hamba karana ewa?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,
    සිරා කතාව බං. බලපංකෝ ඔය මුතුගලයා එහෙම. වෙන ජොබ් කරන එවුන් වාහන ගත්තම රගන්නෙ නෑ. නමුත් මුන් වාහන ගත්තම එකසිය ගානට රගනවා. ටියුෂන් ෆීස් පට්ට අසාධාරනයි. මාසෙට පැය 8 ක් විතර කරන හෝල් ක්ලාස් එකකින් පවා ළමයෙකුගෙන් 3000 ට වැඩි ගානක් ගන්නවා. හෝල් එකේ ඒ වගේ ළමයි 1000 ක් විතර දාලා උන්ට බැන බැන ක්ලාස් කරනවා.