මිනිහ ලෝයර් පිස්සෙක්. ඌ පස්සේ යන එවුන් හිතන්නේ අපි මොකුත් නොදන්න මෝඩයෝ කියල. ඔය අබ්බගාතයෝ ටික ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ තේරුම වත් දන්නවද දන්නේ නැහැ
සිංහලූන් ඇන්දුවට අනෙක් එවුන්ව අන්දන්න බෑ... අපරාදේ සිංහල චන්ද ලක්ෂයක් හමාරක්....
මිනිහ ලෝයර් පිස්සෙක්. ඌ පස්සේ යන එවුන් හිතන්නේ අපි මොකුත් නොදන්න මෝඩයෝ කියල. ඔය අබ්බගාතයෝ ටික ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ තේරුම වත් දන්නවද දන්නේ නැහැ
සිංහලූන් ඇන්දුවට අනෙක් එවුන්ව අන්දන්න බෑ... අපරාදේ සිංහල චන්ද ලක්ෂයක් හමාරක්....



අා නාග වහලා කෝමද..මචං...මම තීරණය කරා නාගට මම ඩොලර් 50ක් දීපු ඵකේ උෟටම ජන්දෙ දෙන්‍න..කොහොමත් උෟ දිනන්නේ නැති නිසා මම දෙවනි මනාපෙ ගෝඨා සර්ට දෙනවා.කමක් නෑ නේ...![]()

ඒ ඇයි බන් එහෙම මනාප තුනක් දෙන්නෙ ? එක පුද්ගලයෙකුට එක මනාපයක් ඇතිනේ. මොන විකාර හුත්තක්ද බන්. මහ මෝඩ හුකන ඡන්ද ක්‍රමයක් තියෙන්නෙ. කවුරු හදපුවද බන් මේවා ?![]()
225 පත් කරන ලිස්ට් එක ඡන්දෙට කලින් publish කරනවනේ ද?
History එකේ තියෙන්නේ වෙනසක් අවශ්‍ය බව දැනගෙන වෙනස මොකක්ද කියලා හරියට නොදැනගෙන politician මත විශ්වාශය තියලා ඡන්දෙ දීපු අවස්ථාවල්.
නමුත් නගානන්ද කියන්නේ විශ්වාසයක් අවශ්‍ය නැත. විවස්ථාව කෙලින්ම ප්‍රසිද්දියේ ඉදිරිපත් කරලා ඒකට කැමති නම් විතරක් ඡන්දෙ දෙන්න කියලා. එතකොට පත් වෙන
න කෙනා කවුද කියලා වැදගත්නෑ. ආයේ පොරොන්දු දෙන්න දෙයකුත් නෑ. ජනාධිපති කෙනෙකුත් නෑ කියලා.
ඔව් විවස්ථාව වෙනස් කරන එක පරිස්සමින් කරන්න ඕන දෙයක්. නමුත් ඔයා කිව්වා වගේ අතිතයේ සිද්ධ උනේ ඕක සංශෝධනය ගෙනල්ලා උන්ට ඕන ඕන ඒවා ඕකට ඔබාගෙන උන්ගේ හෙන්චයියන් විසින් approve කරගත්ත එක. ඒ ක්‍රමය ඉතාමත් භයානකයි වගේම ඒ නිසා රටට කෙළ වුණා බලා ඉන්නකොට. නමුත් විවස්ථාව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරලා කරනවා නම් මිනිස්සු විසින් නම් ඒක approve කරන්නේ. එතකොට හැමෝම එක බලලා එක හොඳ නිසායි ඡන්දෙ දෙන්නේ. ඒ විදිහට තමයි වැඩේ වෙන්න ඕන. ඒකෙන් හානියක් වෙන්නේ නෑ පේන විදියට හොඳක් මිසක්.
මෙතැන තියෙන එකම ප්‍රශ්නය ඔය කියන විදිහට ජනාධිපතිවරණය ජනමතයක් විදිහට සලකා විවස්තාවක් ගෙන්න පුළුවන් ද කියන එක. ඔතන ඕක impossible නම් තමයී අවුල. නැතිනම් නගානන්ද ගෙ system එක අතිතයේ system change එකකට වඩා සිය ගුණයකින් හොඳ change එකක් වෙනවා එකේ argument එකක් නෑ මොකද change එක වෙන්න කලින් මොකක්ද change එක කියලා දන්න නිසා. Faith එකක් අවශ්‍ය නැති නිසා.
දැං තියෙන විවස්ථාවෙ holes තියෙන නිසා එක පාරක් මහින්ද රාජපක්ෂ ජනාධිපති උනා. ඉතින් ඕක වෙන්න බැරි කමකුත් නෑ. හරියට ඕක ගෙන discussion එකක් යන්න ඕන. එළකිරි එකේ මෙගා thread එකක් තිබුනා කියවලා බලන්න time තිබුණේ නෑ බලන්න ඕන.
මට නම් තේරෙන්නේ ඔන්න ඔතන තමයී ලිහා ගන්න ඕන.
එහෙම නැතිනම් ගෝඨාභය හොඳයි දැන් තත්වේ හැටියට. ඉස්සරහට කියන්න බැහැ කවුරු වෙයිද කියලා.
janadipathiwaraneyak janamathawichareneyak hetiyata salakanna puluwan kiyela thanujaka kiwwe...oya prashne mama ahuwa e thread eke...
ජනාධිපතිවරණයක් කොහොමද බං ජනමත විචාරයක් කරගන්නේ....? ජනාධිපතිවරණයක් කැදවන්නේ තිබෙන ව්‍යවස්ථාව පදනම් කරගෙන.... එහෙම පත් වුණු එකෙකුට බෑ ව්‍යවස්ථාවට අභියෝග කරන්න.... (වෙලාවකට හිතෙනවා තනුජක කියන්නේ සමථ මණ්ඩලයක සභාපති කෙනෙක්වත් ද කියල....
)නාගා ගැන ලොකු හෑලි ලියන්න එපා.... ඌට ලංකාවේ සිස්ටම් එක අනුව ජනාධිපති වෙන්න බෑ.... ඌට සිස්ටම් එක වෙනස් කරන්න ඕන නම් පළවෙනියට ඌ තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති වෙන්න ඕන.... ඒකවත් තේරෙන්නෙ නැති හාල්පාරුවෙක්ට මොන ජනාධිපතිකම් ද....?
මගෙ ඩොලර් 50,මචං එහෙම බිලි දෙන්න වෙනවා. එදා ඒක මීඩියා වලට කිව්වා නම් මීට වඩා විපතක් වෙනවා.හෙනයා;24728451 said:උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
*රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
*රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..
ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..
ආඩම්බරයි සිංහලු![]()
මම තනුජකට අභියෝගයක් කරනවා ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියල....ජනාධිපතිවරණයක් කොහොමද බං ජනමත විචාරයක් කරගන්නේ....? ජනාධිපතිවරණයක් කැදවන්නේ තිබෙන ව්‍යවස්ථාව පදනම් කරගෙන.... එහෙම පත් වුණු එකෙකුට බෑ ව්‍යවස්ථාවට අභියෝග කරන්න.... (වෙලාවකට හිතෙනවා තනුජක කියන්නේ සමථ මණ්ඩලයක සභාපති කෙනෙක්වත් ද කියල....
)

Thread ekak daapan itin ... apith supp ekak dennan.....
Daneta oka prasiddiye abiyoga kerela tiyena 1 lawyer kenek wath na....pakshawa keepa denekma katha kerela tiyenewa..
බුවා කියන සම්පූර්ණ වෙනස මොකද්ද කියලා උඹ බැලුවද ? ඒක බැලුවනම් උඹට ඔය වගේ ඒකාධිපති ප්‍රශ්නයක් ඔලුවට එන්නේ නෑ



හඳ පෙන්නුවහම අැඟිල්ල දිහා බලන මැට්ටෙක්..![]()
කලින් වෙනසක් කොරන්න ගිහින් අන්තිමට මිනිස්සුන්ට යන්න උනේ මිනී පෙට්ටියේ. අරක කොරන්නම්, මේක කොරන්නම්, වයිපයි දෙන්නම්, ලෝකේ නැති කෙබර හලලා බලේට ඇවිත් රට නැත්තටම නැති කළා. ලංකාව වගේ රටක් දවසින් වෙනස් කරන්න බෑ. කට කයිවාරු ගගහ එන අයියලාට වඩා රටට වැඩක් කරලා පෙන්නුව කෙනෙක් තමා මේ වෙලාවේ වටින්නේ.![]()

මැට්ටා උඹ බන්. නාගානන්ද හඳ පෙන්නද්දි උඹ වහලෙක් වෙලා. ඔලුව පොඩ්ඩක් හදා ගනින්. උගෙ ව්‍යවස්ථාව පොඩ්ඩක් කියොලා හිතපන්.
කලින් වෙනසක් කොරන්න ගිහින් අන්තිමට මිනිස්සුන්ට යන්න උනේ මිනී පෙට්ටියේ. අරක කොරන්නම්, මේක කොරන්නම්, වයිපයි දෙන්නම්, ලෝකේ නැති කෙබර හලලා බලේට ඇවිත් රට නැත්තටම නැති කළා. ලංකාව වගේ රටක් දවසින් වෙනස් කරන්න බෑ. කට කයිවාරු ගගහ එන අයියලාට වඩා රටට වැඩක් කරලා පෙන්නුව කෙනෙක් තමා මේ වෙලාවේ වටින්නේ.![]()





