නගින්නෙ නැති ප්‍රශ්නේ 🥹

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    Vitamins, Hormones ලෙවල් චෙක් කරල බලහන් ඩොකෙක් එක්ක

    Gym එකකට යන්න අනිවා
    ------ Post added on Jan 28, 2026 at 4:17 PM
     
    • Like
    Reactions: GWM

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Hodama docek hambeyan.

    A athara stress control karala hitapan. Naginne na kiylaa stress unama thawa wadiyne. Wirkout karapan. Porn balnna epa kalayak
     
    • Like
    Reactions: GWM

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    SSRI + Benzo Sick එක එහෙම මාසෙන් දෙකෙන් හොඳ වෙන්නෙ නැහැ. Opioid Sick එක නං සතියෙන් දෙකෙන් හොඳ වෙනවා. ඕවා දොස්තරලට කිවුවම අපේ ඇගට ගොඩ වෙනවා. දවසට Clonazepam 0.5Mg බීපු කෙල්ලෙක් අවුරුදු ගානක් කට්ට කෑවා නවත්ත ගන්න. Withdrawals සෙට්ල් වෙනකං පොඩ්ඩක් ඉවසං ඉන්න ඕක ගැනම Overthink කර කර ඉන්න එපා.
     
    • Like
    Reactions: GWM and Gingy

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,176
    113
    Kotahena
    SSRI + Benzo Sick එක එහෙම මාසෙන් දෙකෙන් හොඳ වෙන්නෙ නැහැ. Opioid Sick එක නං සතියෙන් දෙකෙන් හොඳ වෙනවා. ඕවා දොස්තරලට කිවුවම අපේ ඇගට ගොඩ වෙනවා. දවසට Clonazepam 0.5Mg බීපු කෙල්ලෙක් අවුරුදු ගානක් කට්ට කෑවා නවත්ත ගන්න. Withdrawals සෙට්ල් වෙනකං පොඩ්ඩක් ඉවසං ඉන්න ඕක ගැනම Overthink කර කර ඉන්න එපා.
    thaama haththak hoyaganna bari unaane
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    Check the PSA for prostate-specific antigen and glucose tolerance for diabetes. Consult a good Genitourinary surgeon (Urologist)
     
    • Like
    Reactions: GWM

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    මචංලා මං කලිං ත්‍රෙඩ් එකක් දාල කිව්වා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව. ඊට පස්සෙ බෙහෙත් බොන එක නවත්ත ගත්තාම හරි ගියා. ඒත් දැං ආයෙත් ඒ ප්‍රශ්නෙම මතු වෙලා තියෙනවා.

    මං ඇල්කොහොල් සිගරට් බොන්නෙ නැහැ. Occasionally බියර් එකක් වගෙ බොනවා. සෙවනගල ට්‍රයි කරා වැඩක් වුනෙ නෑ කට වේලුනා විතරයි.

    ජොක් එකකට නොගෙන උපදෙසක් දෙන්න කියලා ඉල්ලනව. කලිං ත්‍රෙඩ් එකෙත් යාලුවො වගෙ ඇවිත් අන්තිමට ෆේස්බුක් එහෙම ඉන්නවද ගෙවල් කොහෙද මං කොහෙද වැඩ වයිෆ් කොහෙද වැඩ අහල බොන්න සෙට් වෙමු කියලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැළුවේ ගොඩක් අය.

    මේ වගෙ ප්‍රශ්නයකට මුහුණ දීපු අය ඉන්නවද? බෙහෙත් ගන්නත් ලැජ්ජයි මට.
    Sugar is the main reason...
    If you don't have diabetes.. chk it
    If you have, control it (use an alternative to white sugar)
     
    • Like
    Reactions: lilman and GWM

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අන්න අර බඩකඩිත්තුව විකුණලා දෙන්න හාජ්ජියාර්
    මම අඩියක් ගහලා ආතල් එකේ ඉන්නකොට රෑ තිස්සේ මොකද ලෙබ්බේ කරමුද කරමුද ගගා මැසේජ් දාන්නේ? :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,697
    113
    එකමත් එක රටක
    මේ වගෙ ප්‍රශ්නයකට මුහුණ දීපු අය ඉන්නවද? බෙහෙත් ගන්නත් ලැජ්ජයි මට.
    දොස්තරට විතරක් කියලා බෙහෙත් ගන්න ලැජ්ජයි . . social media වල කියන්න ලැජ්ජා නෑ :unsure:
     
    • Like
    Reactions: GWM

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    If no serious medical problem was found during your initial diagnosis, the best thing to do is to exercise regularly.

    Additionally, take supplements such as L-Arginine, Panax Ginseng, L-Citrulline, etc.
    Yes. Check TRT levels. Also Check Thyroid. May be it's causing this. (TSH) Levels. keep me posted here or DM. Happy to help bro.
     
    • Like
    Reactions: GWM

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඔය ඔක්කොම චෙක් කරල තියෙන්නෙ මචං. දෙසැරයක් විතර චෙක් කරා දොස්තරලා දෙන්නෙක්ගෙන්.

    ජිම් එකට යනව. හැම වෙලේම යන්න වෙලා නැහැ. ඒ නිසා හැම දාම ඉතිං බේසික් එක.

    මෙතැන විතරයි ලැජ්ජා නැතුව කියන්න පුළුවන් anonymous forum එකක් නිසා.

    ඇත්ත ජිවිතෙ මේවා කාත් එක්ක වත් කියන්න බැහැ මචං.

    මං ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. මට ස්ට්‍රෙස් නිසා කියලා තමා කිව්වේ. ඉස්සෙල්ලා ඔලුව හදාගෙන ඉමු කිව්වා. ඒ බෙහෙත් වලට නගින එක ලිංගික ආශාව අඩු වෙනවා කිව්වා. ඒකට තව බෙහෙතක් දුන්නා.

    ඔක්කොටොම වඩා මට තරහා වයිෆ්ගෙන් කිසි සපොට් එකක් නැති එක. මං කලිං කිව්වා නෙ එයා එයාගෙ අම්මටත් කියල. ඒක වැරදි වැඩක් මචං මං තව මානසිකව වැටෙනවා.

    මං වයිෆ්ට කිසි අඩු පාඩුවක් කරලත් නැහැ. ඒත් දැං කළ කිරිල ඉන්නෙ එයාගෙ සෙල්ෆිෂ් කම නිසා.

    ඩොක්ට කවුන්සිලින් වලටත් දාල දෙන්නම් කිව්වා.
     
    • Sad
    Reactions: Jameson.k

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    පොඩ්ඩක් එලියට බැහැල වෙන කෙල්ලෙක් දෙන්නෙක් ටොක් කරල බලහං බන් ඕක හරියනව
    උබට ජීවිතේ එක්සයිට්මන්ට් එක කොම්පෙටිට්‍යුනස් එක අඩුවෙලා මටනං හිතෙන්නෙ හැම මගුලටම බෙහෙත් බොන්න යන්න එපා