නටන්න ඉගෙන ගන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    කොච්චර ඉගැන්නුවත් අපි නටන්නේ මෙහෙම.

    4yvk3CZ.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    ඔන්න නටනවනම් හොඳ එනර්ජටික් සින්දුවක්.
    මේ පාර ගෝල්ඩන් ග්ලෝබ් එකේ සම්මානෙකුත් හම්බුණා.












    එනර්ජටික් කියලා අඩුකුලේ ඉන්දියන් ජරාවක් දාන්නේ. නෙදකින්. දාන්න වෙන එනර්ජටික් සින්දුවක් ඇත්තෙම නැද්ද? :baffled:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔන්න නටනවනම් හොඳ එනර්ජටික් සින්දුවක්.
    මේ පාර ගෝල්ඩන් ග්ලෝබ් එකේ සම්මානෙකුත් හම්බුණා.












    නටනවනම් ටැමිල් තමා මරුම.මට නම් හිතා ගන්න බෑ සිංගලු මියුසිකල් ගිහින් සින්හල සින්දු වලට කොහොමද නටන්නේ කියලා විසේසයෙන් සන්ෆ්ලවර් වගේ ඒවගේ සින්දු වලට.උන්ගේ බැන්ඩ් එකෙන් හදන සින්දු නිකන් රචනාවකට බිට් එකක් දාලා වගේ
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    එනර්ජටික් කියලා අඩුකුලේ ඉන්දියන් ජරාවක් දාන්නේ. නෙදකින්. දාන්න වෙන එනර්ජටික් සින්දුවක් ඇත්තෙම නැද්ද? :baffled:
    Ayi bn hodai ne. watennam natatanne oya

    මට තාලෙට නටන්න බැ
    ------ Post added on Feb 4, 2023 at 7:58 AM
     
    • Haha
    Reactions: Solo Rider