නටන්න හැකි අගමැති

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරේ මරු සෑර් මරේ මාරු අගමැතිතුමෝ ඩාන්ස් එක හරිම ස්වීට් .

    ඔබතුමාගේ නැවගිලුනත් බැන් චූන් ටයිප් එකට මගේ උත්ත්මචාරේ

    අන්න බයියන්ට කොහින්ද මෙහෙම ජොලි බෝයිස්ලා

    අපේ පරම්පරාවටම බදු පිට බදු ගැහුවට මහබැංකුව හොරාකෑවට රටම විකුනුවට මක්වෙනවද අයිබෝන්

    මේ අම්බරුවගේ මනාපෙ මේපාරත් යුඑන්පියටම තමයි ආයිබෝන්...

    කැපුවත් ඇරියත් වික්කත් කොළ :yes::yes:

    මෙහම් ඩාන්ස් පුලුවන්ද සාටක බයියට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    26219339_890088531154736_8383923194753952124_n.jpg