Questions නටපු ගමන් වතුර කිරි පිටි එකට

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද? 🧐 මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
    උබෙත් තියෙන්නේ මේ ලෝකේ අයිඩියා නෙමේ බන්.
    මාත් එන්නම් ඕක දානවා නම්. පින් අතේ වැඩ නේ
     
    • Haha
    Reactions: Candid-B

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද? 🧐 මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
    මාත් පොඩි කාලේ හිතන් හිටියෙ ඔහොමයි බන්. රටින් කිරිපිටි ගෙන්නගන්නෙ නැතුව අපිම කිරියෙන් ස්වයන්පෝශිත වෙන්න. ඔය කිරි වලින් කිරිපිටි, යෝගට්, මුද්වපු කිරි හදන්නත් ප්ලෑන් තිබ්බ මගේ.
    කොහෙද ඉතින් මන් ජනාදිපති වෙන්න කලින් ගෝටා ජනාදිපති උනානේ
     
    • Haha
    Reactions: Candid-B