නටාශා පෙරේරා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කියපන්කෝ බොල දන්නවනම්. 🙁🙁
    ඩිවොර්ස් ද කියන්න හරියටම දන්නෙ නැහැ .
    එත් ඉතිං ප්‍රිහාන්ට කොන්ට්‍රොල් නැහැ කියලානම් පේනවා .

    එත් ඉතිං මන් බොක්කෙන්ම ක්‍රෂ් කරපු එකම කෙල්ල මෙ.
    වැඩි දේවල් කියන්න හිතෙන්නෙ නැහැ .
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඩිවොර්ස් ද කියන්න හරියටම දන්නෙ නැහැ .
    එත් ඉතිං ප්‍රිහාන්ට කොන්ට්‍රොල් නැහැ කියලානම් පේනවා .

    එත් ඉතිං මන් බොක්කෙන්ම ක්‍රෂ් කරපු එකම කෙල්ල මෙ.
    වැඩි දේවල් කියන්න හිතෙන්නෙ නැහැ .
    🙁🙁🙁 ඩිවෝස් ඇති බං. දෙන්නම Ausi ගියා නේද. මේකි මෙහෙ ඇවිත් රඟන්නේ මොකක් හරි අවුලක් නේ.
     
    • Like
    Reactions: BruceWayne92

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඔක්කොම ප්‍රිහාන්ගෙ කැමැත්තෙන් වෙන්නේ 😌

    NVQlfo9.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ඒ අස්සෙ ප්‍රිහාන් ෆේක් එකක් හදන් ඇවිත් කොන්ඩෙ මැදින් බෙදපු පොන්නයෙක් වගේ @Roxxy2K ට ඩිස්ලයික් පාරකුත් දීල හිතේ දුක යන්නත් එක්කම 😂😂
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ අස්සෙ ප්‍රිහාන් ෆේක් එකක් හදන් ඇවිත් කොන්ඩෙ මැදින් බෙදපු පොන්නයෙක් වගේ @Roxxy2K ට ඩිස්ලයික් පාරකුත් දීල හිතේ දුක යන්නත් එක්කම 😂😂
    Dislike වැටෙන තරමට ආතල් බං. 😂

    uta control krnna ba bn :no:
    ඒ මොකෝ
    ------ Post added on Sep 5, 2021 at 12:18 AM
     
    • Haha
    Reactions: spunkyisii

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    🙁🙁🙁 ඩිවෝස් ඇති බං. දෙන්නම Ausi ගියා නේද. මේකි මෙහෙ ඇවිත් රඟන්නේ මොකක් හරි අවුලක් නේ.
    ඔසී වල ගිහින් ආවා නම් තමා .
    මොකක් හරි එහෙ ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙන්න ඇති .
    සමහරක් විට ලංකාවෙ තිබ්බ තැන එහෙ නැහැ වගෙ තෙරුණාද දන්නෙ නැහැ නෙ ?

    ප්‍රිහාන්ට කන්ට්‍රොල් නම් නැහැ මට තෙරෙන විදියට.
     
    • Like
    Reactions: SLhuman

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sydney වල ඉඳලා තියෙන්නෙ. හම්බුනේ නැද්ද? 😜

    ආ ඇත්තද ? මම හිතුවේ ඇඹිලිපිටි කියල . වෙස බඩු හොයන්න කොයින්ද බන් වෙලාවක්.