Okath Horek Bn. Wenasa thiyenne U Loku level eke hora wada karanne nathi eka. asadarane gana Katha kalata okath Kale Ranilge redi hodapu eka witharai. Show ekata Okkoma horu horu gaanawaරන්ජන්ට චාන්ස් එක ආවා පට්ට විරයෙක් වෙන්න. ඌ උසාවියේදි ඒක කරේ නැ. ඌ හරියට සාක්ෂි දැක්වුවේ නැ. එතනින් ම මාරම හානියක් වුනා.
රංජන් හරියට එදා උසාවියේදි සාක්ෂි හංගන්නැතුව හොරු බේරන්නැතුව නඩුව කරානම්, මම මරාගෙන මැරෙන්න හරි උගේ කැම්පෙන් එක කරනවා.
නමුත් උගෙත් කයිය විතරයි.
ඌ දේශපාලකයෙක්
