නඩුකාර හම්දුරුවන්ටම ගිය...

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රන්ජන්ට චාන්ස් එක ආවා පට්ට විරයෙක් වෙන්න. ඌ උසාවියේදි ඒක කරේ නැ. ඌ හරියට සාක්ෂි දැක්වුවේ නැ. එතනින් ම මාරම හානියක් වුනා.
    රංජන් හරියට එදා උසාවියේදි සාක්ෂි හංගන්නැතුව හොරු බේරන්නැතුව නඩුව කරානම්, මම මරාගෙන මැරෙන්න හරි උගේ කැම්පෙන් එක කරනවා.
    නමුත් උගෙත් කයිය විතරයි.
    Okath Horek Bn. Wenasa thiyenne U Loku level eke hora wada karanne nathi eka. asadarane gana Katha kalata okath Kale Ranilge redi hodapu eka witharai. Show ekata Okkoma horu horu gaanawa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    Hukana ballo..

    Mun onewata wadi dan..

    Full system erase karala aluthen start kare nattham nam hariyanne naha...

    Yako hari nam othana thunduwa liyaganna hari mona labbata hari giya nam polime yanna epai...rajakari welawen eliye mona labbatada ehema unta puka denne
    මේ පව්කාර රටේ ඉපදුනානං ඒ කරුමෙ අපිට උරුමයි වගේ සගෝ 😕 හැමදාම මොකෙක්ට හරි බයේ කොන්ද නමාගෙන තමා ඉන්න ඕන. කොච්චර ස්වාධීන වෙලා කොන්ද කෙලින් කරගන්න හැදුවත් ලංකාවෙ ඒවා හීන තමා. අපි ලංකාවෙ ඉගෙනගෙන කොච්චර තැනකට ගියත් කොච්චර සල්ලි හම්බකරත් 8 පාස් ප්‍රාදේශිය සභා කට්ටෙක් එක්ක හරි මොකක් හරි සීන් එක්කට වලියක් දාගත්තොත් අපි ඉවරයි. සිවුරක් පොරවගත්ත හොර තට්ටයෙක් මොනවා කිව්වට්ග් උට මුකුත් කියන්න බෑ එහෙම කරාම සිවුරට අපහාස වෙනවා ඌ මොනවා කරත් උට ගරු කරන්න ඕන. නඩුකාරයො ඇවිල්ලා ඇරලා ගියත් අම්නේ නඩුකාර හාමුදුරුවනේ කියලා පසග පිහිටුවා වැදගෙන ඉන්න ඕන. පොලිසියෙ උන් එක්ක කේස් දාගන්න බෑ කුඩු පැකට් දාල ඇතුලට දම්මනවා. මරු රටක් හැබැයි 🥲👍
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    වැඩේ අවුල් වගේ පෙනුනට එයා පැය 24ම තිස්සෙම රාජකාරියෙ ඉන්න සීන් එකක් නේද තියෙන්නෙ .

    නඩුකාරකම පැය 24ම අදාල රස්සාවක් නේද. පොලිශ් කුක්කෙකුත් දෙනවා ආරස්සාවට. 🙄

    ඒක හරි . නමුත් තම රස්සාවේ වපසරියට ඔබ්බෙන් ඇති වැඩක් නේ මේක. එතනදි ඔය කතාව අදාල නැනේ. නමුත් ඉතින් නිතිය නම් පාලකයාගේ කැමැත්ත නේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Okath Horek Bn. Wenasa thiyenne U Loku level eke hora wada karanne nathi eka. asadarane gana Katha kalata okath Kale Ranilge redi hodapu eka witharai. Show ekata Okkoma horu horu gaanawa
    u arabiyema jiwawth une amathi wenna kalin nila nowana amathi wage widesha sewakayo wenuwaen inna arabiye , amathi unama sadda naha monawada kare? ita passe amathi kama nathi una ama ayeth kaa gahanwa , naluwo thamai
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රන්ජන්ට චාන්ස් එක ආවා පට්ට විරයෙක් වෙන්න. ඌ උසාවියේදි ඒක කරේ නැ. ඌ හරියට සාක්ෂි දැක්වුවේ නැ. එතනින් ම මාරම හානියක් වුනා.
    රංජන් හරියට එදා උසාවියේදි සාක්ෂි හංගන්නැතුව හොරු බේරන්නැතුව නඩුව කරානම්, මම මරාගෙන මැරෙන්න හරි උගේ කැම්පෙන් එක කරනවා.
    නමුත් උගෙත් කයිය විතරයි.
    උබලා දෙන්නා වීරයෝ වගේ මරාගෙන මැරිලා මොනව හදන්න ද? 😄 අරූ මොලේ කල්පනා කරලා මේක ගොඩදාන්න බෑ කියලා තේරුම් අරන් තමයි ඇමරිකා පැන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උසාවියට අපහාස කරන වරද හරියට නිශ්චිත කරලා ඒවට දෙන දර්‍ඬුවම් නිශ්චිත කරන්න ඕනෙ. ලංකාවෙ එවුන්ගෙ හීනමානෙයි බලේට තියන තන්හාවයි නිසා කරන්නෙ නෑ.

    ඕන් ඕවා කරන්න බලන් ඉන්න එකෙක්ට චන්දෙ දීපල්ල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උබලා දෙන්නා වීරයෝ වගේ මරාගෙන මැරිලා මොනව හදන්න ද? 😄 අරූ මොලේ කල්පනා කරලා මේක ගොඩදාන්න බෑ කියලා තේරුම් අරන් තමයි ඇමරිකා පැන්නේ

    ගොඩදාන්න නෙවෙයි, කයිය ගැහුවට රංජත් අනිත් උන් වගේම එකෙක්ම තමයි. නැතුව අමුතුවෙන් ඌටත් තේරුම්ගන්න දෙයක් තිබ්බේ නැ.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මම හිතන්නේ ලංකාවේ රාවය කතෘ වික්ටර් අයිවන් ඇරෙන්න වෙන කවුරුත් මේ ගැන ලියලා නැහැ නොබියව.

    උසාවිය නිහඩයි ෆිල්ම් එක බලලා තියෙනවද?
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Brown skin nan no life
    හෝදල අරින්නද බන්. ඕකෙ අනිත් පැත්ත බලපන් කලුවො අතර පාටට හිටියොත් ඒත් කැපිල්ල. කොහෙන්වත් නිදහසක් නෑ.
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    එකපාරක් නඩුවකට ආපු ගෑනු කෙනෙක් අත්කොට හැට්ටයක් ඇදගෙන ආවා. නඩුකාරයට ඒකට මලපැනලා. ගෙදර මේවගේ හැට්ට කීයක් තියෙනවද කියලා ඇහුවා. තව තුනක් තියෙනවා. එකකට දාහා ගානෙ හතරට හාරදාක දඩයක් ගැහුවා
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    එතුමන්ලට මුකුත් කියන්න බෑලු🥲

    8EA21A1A-BA05-42E3-A173-1326306F905C.jpeg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    uwa tag kaloth me wage ip track karala thowa usawiyata gennagana puke ariyoth kohomada :rofl:

    time for IELTS
    ------ Post added on May 24, 2023 at 5:12 PM
    mama jokata qwe swamini..

    IP track karanna deyak ne ehema one nam pora me weddi mage phone eken ma mawa track karala :lol:
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    කොල්ලා කෝල් එකක් අරන් කියල දුන්නා ටිකක්. Law වලට ethics වැඩක් නෑ ඒ හින්දා එහෙම හිතාගෙන කාටහරි insult කලොත් උට අපිට විරුද්දව action එකක් ගන්න පුලුවන් කියලා. එතකොට තමා තේරුනේ, යකෝ මං දන්න කෙජ්ජක් නෑනෙ law එක ගැන කියලා 🥲
    1684951725937.png


    1684951744089.png


    1684953468643.png


    1684953486348.png


    1684953498454.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG