නඩුවක් තියෙනව

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බලපං බං ලෝයර්ස්ල දෙන්නෙක් බලෙන් එල්ලීගෙන අපෙන් 5000 ගානෙ දහදාහක් හැමදාම ගන්නව
    අපේ අම්මට ගානක් නෑ. මං කොච්චර කිව්වත්. වෙලාවකට කේන්තිත් යනව බං
    දැං ලෝයර් ගාස්තු විතරක් මෙච්චර කාලෙකට 60000කට වඩා දීල ඇති

    පව් බන්.ඉස්සර වගේ නෙවෙයි දැන් හුගක් ලෝයර්ස්ලට නඩු නෑ.හැබයි උඹ කේවාල් කරානම් රුපියල් පනහට කතා කරන එවුනුත් ඉන්නවා.මම කියන්නම් ඔය නඩු දාපු පැමිනිලි කාරයන්ට රුපියල් දහදාහක් දීලා ශේප් වෙයන්.ඒක තමයි හොඳම එක.:lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    උබ අර කෙල්ලෙක් දූශනය කරන්ඩ හිතෙනවා කියලත් කීව නේද? පොඩි වලියක් ගිහින් ඔහොම කට්ට කන එකේ rape සීන් එකකට කොහොම පරිප්පුද සෙට් වෙන්නෙ කියල හිතලා ඒ අදහස හිතෙන් අතෑර ගනින්