නඩුවක් වැටුන.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,440
    8,911
    113
    අහක යන නඩුවක් කෑව බන්. මාස 7 රිමාන්ඩ් එකේ. 😔 නඩුවෙන් නිදොස්කොට නිදහස් වෙලා දැන් සතියයි. 👍
    ගිය අවුරුද්දෙ ආවට පස්සෙ අද තමා එලකිරියට ආවෙ.
    ado sirawata remand eke puke arinawada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    එහෙම සීන් තියනව ඕනෙ තරම්. කුඩු පැකට් එකට පුක දෙන උන් තමා වැඩියම ඉන්නෙ
    බලෙන් පුකේ අරින්නෙ නෑනෙ
    කුඩු පැකට් එක බලෙන් පුක දෙනව :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    විස්තර දාන්න තරම් ලොකු කතාවක් නෑ මත්ද්‍රව්‍ය සීන් එකක්. රසපරීක්ශක වාර්තා ඇවිත් නිර්දෝශී කියල ඔප්පු කරගන්න මාස 7 ගියෙ.
    ------ Post added on Aug 14, 2024 at 2:48 PM

    ඉකෙනවා
    කරුමයක් තමයි ගෙවන්න වෙලා
     
    • Sad
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අහක යන නඩුවක් කෑව බන්. මාස 7 රිමාන්ඩ් එකේ. 😔 නඩුවෙන් නිදොස්කොට නිදහස් වෙලා දැන් සතියයි. 👍
    ගිය අවුරුද්දෙ ආවට පස්සෙ අද තමා එලකිරියට ආවෙ.
    අඩෝ fill t ගෙ නෑයෙක්ද?
     
    • Like
    Reactions: NRTG

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    විස්තර දාන්න තරම් ලොකු කතාවක් නෑ මත්ද්‍රව්‍ය සීන් එකක්. රසපරීක්ශක වාර්තා ඇවිත් නිර්දෝශී කියල ඔප්පු කරගන්න මාස 7 ගියෙ.
    ------ Post added on Aug 14, 2024 at 2:48 PM

    kohomada bang ehema une ?
     
    • Like
    Reactions: NRTG