නඩුවක් වැටුන.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    වෙච්ච අලාබ වලටයි, මානසික පීඩාවටයි,චරිත ඝතනයටයි වන්දි ඉල්ලලා ආණ්ඩුවට නඩු දාපන්.මානව හිමිකම් එකෙත් පැමිණිල්ලක් දාල, කොපීස් තානාපති කාර්යාල 10 කට විතර යවපන්. අනිවා සාදරනයක් සිද්ද වෙනවා.


    පුරවැසිබාවයක් හරි set වෙයි මේක කරොත් නම් කියන්න ඕන මේකෙන් සමාජේ ජිවත් වෙන්න බැ කියලා 😂
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @NRTG උබ දන්නෙ නෑ නේද හිරේදි සබන් කෑල්ල වට්ටගත්තොත් මොකෝ වෙන්නෙ කියල ?
    573158.jpg
    Season 4 No GIF
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ටිවි එකේ නාට්ටිවල නඩු කතා කරනව දැකල තියෙනව නේද
    ඔය වීර් සාර ෆිල්ම් එකේ එහෙම

    ඒත් ඇත්තටම නඩුවක් කතා කරන හැටි දැකල තියෙනවද
    ලෝයර්ල දෙන්නම එක පාර කෑ ගහනව, පොළේ වෙලෙන්දො කෑගහනව වගේ
    කට සද්දෙ වැඩි එකා දිනුම්

    මොකද උගෙ සද්දෙට අනිත් ලෝයර් මොනාද කිව්වෙ කියල ජජ්ට ඇහුනෙ නෑනෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇතුලට යනකොටම කන්ටැක්ට් එකක් සෙට් කරල දුන්න එලියට එනකන් උන් එක්ක හිටියෙ උන් ටික අවුලක් නෑ
    බේරිලා ඉන්න නම් මේක තමයි සින් එක. නැත නම් අමාරුයි ඉතින් ලොකු නඩුවක් වැටිලා ඇතුලට ගියේ නැත්නම්.
    උඹ කොහෙද හිටියේ?
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    රෑට දුවනනම් උපරිම පරිස්සමින් යන්න ඕනෙ. මම දන්න එකෙක් හයර් එකක් ගිහින් යුක්තිය මෙහෙයුමෙන් නවත්තල අයිස් ග්‍රෑම් 5 කාර් එකේ. පැසෙන්ජර් කියල උගෙ නෙමේ කියල. මූව දැම්ම දවස් 14 රස පරීක්ශක වාර්තා එනකන්. තාම ඇතුලෙ.
    මෙන්න උඹගෙ යාළුව සීන්එක කියල
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113

    About two years back lassana geniyek set wuna tinder eke.
    Eki HNB eke weda karanne.

    Tikak kal video calls, phone calls aran yalu wuna.
    Eka dawasak lockdown kale eya awa mage gedetta sex walata.

    Mata negge ne.
    Eayata hari upset. Andanna wage.
    Mam eyawa turul karan Netflix beluwa AC eke.
    Kema kaala mulu dawasama indala giya.
    Mata negge ne poddakwath.

    Ayith kata kare ne.