නඩුවක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    සමථ මණ්ඩලයට සමාදාන කරන්න බැරි උන නඩුවක් පොලිසියෙන් උසාවි දැම්මොත් දෙපැත්තෙ ම අය lawyers ලා අල්ලන්න ඕන ද? අසාධාරණය වෙලා තියෙන්නෙ මට. මම වෙනුවෙන් කතා කරන්නෙ පොලිසිය ද? නැත්නම් lawyer කෙනෙක් අල්ලන්න ඕන ද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,598
    6,102
    113
    සමථ මණ්ඩලයට සමාදාන කරන්න බැරි උන නඩුවක් පොලිසියෙන් උසාවි දැම්මොත් දෙපැත්තෙ ම අය lawyers ලා අල්ලන්න ඕන ද? අසාධාරණය වෙලා තියෙන්නෙ මට. මම වෙනුවෙන් කතා කරන්නෙ පොලිසිය ද? නැත්නම් lawyer කෙනෙක් අල්ලන්න ඕන ද?
    Lawyer kenek alanna ona.. mokadda umbata una asadaranaye..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සමථ මණ්ඩලයට සමාදාන කරන්න බැරි උන නඩුවක් පොලිසියෙන් උසාවි දැම්මොත් දෙපැත්තෙ ම අය lawyers ලා අල්ලන්න ඕන ද? අසාධාරණය වෙලා තියෙන්නෙ මට. මම වෙනුවෙන් කතා කරන්නෙ පොලිසිය ද? නැත්නම් lawyer කෙනෙක් අල්ලන්න ඕන ද?
    lankawe neethi adara komisama kiyala ekak thiyenawa eken balapan