නඩු කාරයොත් සෙබලුන්ගෙන් ගුටි කයි

rope

Banned
Mar 11, 2011
507
74
0
නඩු කාරයොත් සෙබලුන්ගෙන් ගුටි කයි

20110522162317.png
 

rope

Banned
Mar 11, 2011
507
74
0
ලංකාවේ අධිකරන පද්ධතිය දේශපාලනීකරනය වීම නිසා අද නඩු කාරයෝ දේශපාලකයන්ගේ එහෙයියන් සහ හෙංචයියන් බවට පත් වෙලා.ඉස්සර ඇමතිවරු නඩු කාරයන්ට සෑර් කීවා.නමුත් අද නඩු කාරයෝ ඇමතිවරුන්ට සෑර් කියනවා.දෙකට නැවෙනවා.අන්න ඒ පිරිහීම නිසා අද ආරක්ශක නිලධාරීන් පවා බය නැතුව නඩු කාරයන්ගේ ඇඟට අත තියනවා.මේක මහම කනගාටූදායක දෙයක්.පසුගිය දශක 2ක කාලය තුල බල්ලන්ට රට දීලා අද රට බල්ලට ගිහිල්ලා.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Mun judge ge wife tath gahal - ganunta gahana weerayo - HikZ

    හා හා මේ රණවිරු සතියේ අපේ වීරෝධාර රණවිරුවන්ට අපහාස කරන්න ඔයාට ලජ්ජා නැද්ද :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    me Judge karayath tikak amuthu porak, para ayne nawaththala thibunath uta tikak kenthi yanawa. mama dannawa buwawa. mama nam denagena hitiya kohen hari kawi kiyala. dawasak podi ekekge bycicle ekak para ayne thibila, horn kalata aragena ne.. behela kunuharupa dekak ehema kiyaya eka peththakata wisikarala.