නඩු ගාණට වැඩ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නඩු වැඩියෙන්ම තියෙන එකා.... ජොන්ටා

    DsMARy-U4AAVQLw.jpg

    නඩු ගොඩක් තියෙන එකා.... විමලා

    DsMAQlKV4AE82SW.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    නඩු ටික බේරා ගැනීමත් ඔවුන්ගේ අශිලචාරකම වගේම එක හේතුවක් තමයි ඔවුන් ඔය තාලයට හැසිරීමට. හැබැයි නඩු ටික ඉක්මනට අහන්න ප්‍රමාද කළ එකට සිරා රනිල් ආණ්ඩුවට මේක හොද පාඩමක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අර රණවිරුවා නැතුව අවුරුද්දට කිරිබත් කන්න බෑ කියලා චොර වෙච්චි එකා ගිහින් පොලිස්කාරයන්ට ගහන්න හදනවා දැක්කද?
     
    • Like
    Reactions: AnuradhaRa

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අර රණවිරුවා නැතුව අවුරුද්දට කිරිබත් කන්න බෑ කියලා චොර වෙච්චි එකා ගිහින් පොලිස්කාරයන්ට ගහන්න හදනවා දැක්කද?

    දැක්කා බ්‍රෝ....රටම දැක්කා.....හැමෝගෙම ස්මාර්ෆෝන්වල දැන් ඒ පින්තූර තියෙනවා, ෂෙයා වෙනවා.

    මහින්ද ඊස් ස්ලොලි ගෙටින් ෆක්ඩ් :love: :love: :love:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැක්කා බ්‍රෝ....රටම දැක්කා.....හැමෝගෙම ස්මාර්ෆෝන්වල දැන් ඒ පින්තූර තියෙනවා, ෂෙයා වෙනවා.

    මහින්ද ඊස් ස්ලොලි ගෙටින් ෆක්ඩ් :love: :love: :love:
    :rofl::rofl::rofl::rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දැක්කා බ්‍රෝ....රටම දැක්කා.....හැමෝගෙම ස්මාර්ෆෝන්වල දැන් ඒ පින්තූර තියෙනවා, ෂෙයා වෙනවා.

    මහින්ද ඊස් ස්ලොලි ගෙටින් ෆක්ඩ් :love: :love: :love:

    අලුත්ම Formula එක දන්නවද?

    Cocacola + Lemonade = දියකරන ලද මිරිස් කුඩු
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Fake NEWS - කොහොමද බයියන්ගේ පාදඩ වැඩ? හැබයි උන්ට ඉංග්‍රීසි බෑ :rofl: :rofl: :rofl: :rofl: කසිප්පු පෙරන ගොඩයන්ට මොන ඉංග්‍රීසිද? :lol: :lol: :lol:

    විජයකලාව හඳුන්වලා දීලා තියෙන්නේ "PM Wijeyakala", කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රයිම් මිනිස්ටර්. මේ ගෑණි අගමැතිද? බයියන්ට කියන්ඩ ඕනෑ වෙලා තියෙන්නේ MP ඒකියන්නේ මෙම්බර් ඔෆ් පාලිමන්ට් කියලා. :lol: :lol: :lol: :lol:

    බයියෝ වැඩක් කෙරුවොත් හත්පොලේ ගාගන්නවා........ හිනාවෙලා පපුව පැලෙනවා ඕයි.

    46190002_1975277362565816_4302160953903939584_n.jpg