නඩු දානවා කියලා ලියුමක් ආව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
koheda kukuloh methana lidak???
tho kudu gahalada ganja gahalada???

mama kiwwe thanujaka dan enne ne kiyala....lolz...
chk ur brain conductivity man!

:P අරූ දන්නව මං මොකක් ගැනද කියන්නෙ කියල :baffled: දැන් ඇවිල්ල නාහෙන් අඬන්න ගත්තාම බලන්නකො :lol: සමහර විට කිඹුල් මාමට pm කරයි අරහෙම කියන්න මෙහෙම කියන්න කියල :lol:
 

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    Oka dakkagaman penawa boru kiyala. :lol::lol::lol: official letter ekaknam aniwa ewana company eka, mokakda hethuwa, e office eke adala division eke niladariya, arawa mewa okkoma info dala ewanne. :nerd:

    pahalin ara sewadayakayage nama dala nathi huttapara kiyawanne boru bn, ehema wenna bn oka athe thapal nemene. :P post eke ena official letter ekak wena un dakinne nathi unta name eka danna ba kiyanna baa. :cool:oka kelinma therenawa oka boru kiyala. arath balapan land line ekakwath nathuwa mobile number ne thiyenne. :P:rofl:

    Deepan policiyata oka, mama wagenam denawa hoda gemak oka ewapu eka hoyagena. :rofl::rofl:

    It isn't fake. This is probably a third party debt collector
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඕක වැඩක් ඇති එක්ක නෙමේ මං දන්න තරමට නං. මෙන්න මං දන්න තරමට සීන් එක. ඔයා කනෙක්ෂන් එකක් ගනිද්දි ඔයාගෙන් ඩිපොසිට් එකක් තියාගන්නවානේද ? අන්න ඒක තියාගන්නේ ඔයා බිල ගෙව්වෙ නැත්තං ඒකෙන් කපාගන්න. ඒක තමා ඔයාගෙ ක්‍රෙඩිට් ලිමිට් එක. නමුත් හැමෝම වගේ ඔය ලිමිට් එක Exceed වෙනකල් සේවාව දෙනවා. නමුත් නීතිමය පැත්තෙන් ඒක එයාලගෙ වැරැද්දක්. ඔයාගෙ ක්‍රෙඩිට් ලිමිට් එක ඉවරඋනත් සේවාව දෙන එක. නඩු දැම්මත් කරන්න දෙයක් නෑ උන්ට. ඔය මගෙ දැනුමෙ හැටියට. උඹ ලෝයර් කෙනෙක්ගෙන් කතාකරලා අහපං සැකමනං
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නඩු දාන්න කියපන්

    avatar555440_11.gif
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Loku ganak higa nan nadu danawa. Podi ganan walata baya karanawa witharai :P

    Umba naya nan hebei gewala dapan. Eka katath hodai.