නඩු දැම්මා බන්

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,294
    722
    113
    නඩු දැම්මා බන්

    අපේ ගෙදර සින්ක් එකෙන් එන වතුර බටේ ළග මඩ පිරිලා තිබ්බා ඩෙංගු කාරයෝ නඩු දැම්මා. මදුරු කිටයෝ හිටියෙත් නැ බන්.:(
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    PHI gets 25% of your fine paid at the courts as a commission. thats why they do this. idiots!!!!
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,294
    722
    113
    phi ge gedara hoyagena daapan maduru keetayo ekka his tin tikak, call karpan policiyata

    අනේ මන්ද බන් මදුරු කිටයෝ ඉන්න ඕනේ නැ උන් හොයන්නේ කොමිස් කඩා ගන්න ක්‍රමයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදේම වැරදි හොයන්ඩ එපා , ඩෙන්ගු හැදිල PLT සහ WBC බහිනකොට තේරෙයි ඔය නඩු දාන එක හරි කියල.:confused::confused: තමන්ගෙ වත්ත සුද්ද කර ගනින් ඒක තමන්ට වගේම අසලවැසියන්ටත් හොදයි.:yes:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    හැමදේම වැරදි හොයන්ඩ එපා , ඩෙන්ගු හැදිල PLT සහ WBC බහිනකොට තේරෙයි ඔය නඩු දාන එක හරි කියල.:confused::confused: තමන්ගෙ වත්ත සුද්ද කර ගනින් ඒක තමන්ට වගේම අසලවැසියන්ටත් හොදයි.:yes:

    :yes::yes:
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    කොහොමද අපේ ආශ්චර්ය ??????

    ane modayo, hama magulakatama anduwata baninna epa, yako dengue walata oya wage wwada hari karana eka loku deyak, banapan aanduwata ara BTI genalla gahapu nathi ekata. moda mi haraka.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හැමදේම වැරදි හොයන්ඩ එපා , ඩෙන්ගු හැදිල PLT සහ WBC බහිනකොට තේරෙයි ඔය නඩු දාන එක හරි කියල.:confused::confused: තමන්ගෙ වත්ත සුද්ද කර ගනින් ඒක තමන්ට වගේම අසලවැසියන්ටත් හොදයි.:yes:

    වැරද්දක් නෙවෙයි නයිට් රේස් යනකන් කුයුබාවෙන් ඩෙංගු වලට අවශ්‍ය කරන බැක්ටීරියාව ඇති තරම් ගෙන්නලා මුළු රට පුරාම ගහල ඔය මදුරුවව නැති කරලා දැම්මනම් හොද නැද්ද? විසිඑක් වෙනි සියවසේ ඉදන් අපි තාම කරන්නේ ගල් යුගේ වැඩ.

    :P:P:P:P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඇත්ත අපි අපේ ගෙවතු පිරිසිදුවට තියාගන්න ඕන ඩෙංගු මදුරු ප්‍රශ්නයෙන් ගැලවීමට නමුත් මට ආරංචි වෙච්ච ඇතැම් සිදුවීම් අනුව නං මට කියන්න වෙන්නෙ ඩෙංගු මදුරු කටයුතු වලදි දැන් ප්‍රෝඩාකාරී වැඩ සිද්ධ වෙනව. අපේ ගෙදර නං ඩෙංගු මදුරුවොන්ට දඩ ගැහුවෙ නෑ, වත්තත් හොඳට සුද්දෙට තිබුනා ඒත් මං අඳුරන සමහර ගෙවල් වල ඔයවගේ පොඩි තැන්වලට (බෝතල් මූඩ් වගේ දේවල් වලට) නඩු දාල තිබුනා ඩෙංගු මදුරු කීටයො ඉන්නව කියල පරීක්ෂා කරන්නෙ වත් නැතුව. නඩු දැම්මට පස්සෙ ලංකාවෙ තියෙන අධිකරණ පද්ධතියෙ තියෙන චාටර්වීම් නිසා ඔයවගේ කේස් එකකට තමන්ගෙ නිර්දෝශී භාවය පෙන්නගන්න කට්ට කනවට වඩා වැරැද්ද කරා කියල පිලිඅරගෙන දඩේ ගෙවන එක ඇඟට ගුනයි:yes::yes: කොහොමත් නඩුවක් සෙට්කරපු PHI පොලීසියෙ අයට කොමිස් පාරක් එනව, දැන් මේ ක්‍රමය වැරදියි. වතුර ටිකක් තිබුන පමණින්ම ඩෙංගු මදුරුවො ඉන්නව කියල නඩු දැමීම අසාධාරණයි. සමහර තැන් වල වැස්සකට හරි මොකකට හරි වතුර එකතු වනත් අව්වට වේලිල යනව වාසනාවකට අපේ ගෙදරට මුං ආවෙ හොඳට පායපු දවසක, නැත්තං අපිටත් කේස් යනව.

    අපේ ගෙදර වත්ත කොච්චර හොඳට තිබුනත් (වැහිපීලි පවා වතුර රැඳෙන්නෙ නැති විදියට අළුත් වැඩියා කරා) අපේ ගෙදර මදුරුවො ඉන්නව එක්කො අපේ එහා වත්ත හිස් ඉඩමක් ඒකේ කොතනක හරි නැත්තං අපේම වත්තෙ ගස් දෙබලක හරි වතුර එකතු වෙලා ඇති. අපිට නොපෙනෙන ලංවෙන්න බැරි ගොඩක් තැන්වල වතුර එකතු වෙනව.