ගොඩක් ස්තූතියි මචං..
එසේම වේවා

![]()
ශුද්ධාත්මයාණන්ගේ ආශිර්වාදය ඔබ කෙරෙහි රැදේවා
සුභ නත්තලක්

අපේ ගෙදරත් මේ පාර මොකුත් නෑ බං.. අසනීපෙ නිසාඑලස් මචං.. මගේ එක යාලුවයි ඉන්නෙ නත්තල් සමරන.. උගේ ගෙදර පාටි තමා බං.. අපිටත් කියනවා හැම පාරම.. මේ සැරේ යන්න විදියක් නෑ..

![]()
නත්තල එක්කම ලස්සන නංගිලා ටිකකුත් ඇවිල්ල හිටිය![]()
යකෝ පල්ලියට ගිහිං වත් මූ නිකං ඉදලා නෑ නෙහ් 

ඔබ මගෙ මිතුරා.... ඔබ මගෙ සගයා.....
කලු සුදු කුල නෑ සලකන්නේ............
මගෙ නත්තල් දින... ඔබ තැවුලෙන් නම්....
කොහාමද මට නත්තල් වෙන්නේ............

Menna me kalla patta machan!
Ela ela Ubatath subama suba naththalak wewa!![]()
Rep+++
![]()
