නත්තල් ඇවිත්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් ස්තූතියි මචං..
    එසේම වේවා :D
    එලස් මචං.. මගේ එක යාලුවයි ඉන්නෙ නත්තල් සමරන.. උගේ ගෙදර පාටි තමා බං.. අපිටත් කියනවා හැම පාරම.. මේ සැරේ යන්න විදියක් නෑ.. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    2hyyyco.jpg


    නත්තල එක්කම ලස්සන නංගිලා ටිකකුත් ඇවිල්ල හිටිය :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලස් මචං.. මගේ එක යාලුවයි ඉන්නෙ නත්තල් සමරන.. උගේ ගෙදර පාටි තමා බං.. අපිටත් කියනවා හැම පාරම.. මේ සැරේ යන්න විදියක් නෑ.. :(
    අපේ ගෙදරත් මේ පාර මොකුත් නෑ බං.. අසනීපෙ නිසා :sorry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    ඔබ මගෙ මිතුරා.... ඔබ මගෙ සගයා.....
    කලු සුදු කුල නෑ සලකන්නේ............
    මගෙ නත්තල් දින... ඔබ තැවුලෙන් නම්....
    කොහාමද මට නත්තල් වෙන්නේ............

    Menna me kalla patta machan!:love:
    Ela ela Ubatath subama suba naththalak wewa!
    11.gif

    Rep+++
    11.gif
     
    • Like
    Reactions: Dinushasankalpa