සමනල පප්පාත් ඉන්නේ රෝමේ සුර පප්පලාගේ ගමේද? කෑකෝ පප්ප නම් පංචායුදයක් බෙල්ලේ එල්ලන් උදේ සවස ටිවී එකේ කෑගහනවා දැකලා තියනවා:) පංචායුධය රට ආරක්සා කරනවනෙ. කට සැර උනාට පොඩ්ඩක් එතුමා තමයි අනාගතේ සමනල් මංදිරේ සුද්ද කරන්නේ