නත්තල් සීයාට කතාකරන්නේ කොහොමද?

Is that you

Banned
Sep 3, 2018
186
24
0
සමනල පප්පාත් ඉන්නේ රෝමේ සුර පප්පලාගේ ගමේද? කෑකෝ පප්ප නම් පංචායුදයක් බෙල්ලේ එල්ලන් උදේ සවස ටිවී එකේ කෑගහනවා දැකලා තියනවා:)

පංචායුධය රට ආරක්සා කරනවනෙ.
කට සැර උනාට පොඩ්ඩක්
එතුමා තමයි අනාගතේ සමනල් මංදිරේ සුද්ද කරන්නේ
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,075
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එපාවෙනවා යකෝ........ තෑගි ටික හංගලා තිබ්බා අල්මාරියේ ඇඳුන් අස්සේ...... පොඩි උන් අල්මාරිය අවුස්සලා තෑගි ටික මාට්ටුවෙලා.......:rofl: රෙදි නෑ..... හෙන බොරු ටිකක් ගහල මගේ පරණ සෙල්ලම්බඩු කියල බැටරිත් දාල සෙල්ලන්කරන්න දුන්නා.:P බුදු කට්ටක් කෑවේ ආයේ තෑගි හොයන්න. ඔන්ලයින් ගෙන්නන්න වෙලාවකුත් නෑ උන්ට ඕන ඒවා මේ කඩවලත් නෑ, ගියසතියෙම කිලෝමීටර් 300ක් විතර එහෙ මෙහෙ ගියා තෑගි හොයන්න, ඕන ඒවා හම්බුනේ නෑ ඒත් ලඟින් යන ටිකක් ගත්තා. :dull: දැන් මේ මුන් දෙන්න නිදගන්නකන් ඉන්නේ රැප් කරන්න.
    ඒකටත් තව වෙලා යනවා මේ වෙලේ ෆිල්ම් එකක් බලනවා. ඒක ඉවරවෙලා නත්තල්පප්පට බනිස්, වයින් තියල, මුවොන්ට කැරට් තියලා නිදාගත්තම අමු කෑරට් කෑල්ලක් කාලා බනිස් කෑල්ලකුත් කාල, වයින් ෂොට් එකකුත් දාලම තෑගි ටික ලෑස්තිකරනවා ....
    :P:rofl:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    ඔයාද නත්තල් සීයා :baffled::baffled: මේකේ ඉන්න අය කියනවා ඔයා නොටි අංකල් කෙනෙක් කියලා තවත් සමහරු කියනවා අර්ජුන් මහෙන්ද්‍රන් අංකල්ගේ නෑයෙක් කියලා මට වැඩක් නෑ ඒවාගෙන් ඊයේ ආපු නැත් එකේ අදවත් ඇවිල්ලා තෑගි දිලා යනවද සීයේ:love::love:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අයියේ මට ලොකු ටෙඩ් බෙයා කෙනෙක් එවන්න කියන්න බදාගෙන උගේ බඩ උඩ උළුව තියන් නිදාගන්න පුළුවන් සයිස්:love::love:

    Kota Nihal ayyata kiyanna