නතාශා පෙරේරා

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    1592653055450.png


    1592653102444.png


    ලස්සන තිබුනට වැඩක් නෑ ආඩම්බරකමටයි, අහංකාරකමටයි ඒ ලස්සන වැහිලා යනවා. ප්‍රිහාන් පව් කියලා හිතුණා.. !


     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කීදෙනෙක් ඕක ඇදල ඇත්ද ඉතින්. ගොඩක් උන් පුදුම වුනා ප්‍රිහාන් වගේ එකෙක් සෙට් කරගත්ත කිවම
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කසාදෙ කෙසෙ වෙතත් තියෙන ලස්සන තියාගෙන හිටිය නම් මොකො වෙන්නෙ
    ලස්සන කියන්නෙත් මම හිතන්නෙ සාපේක්ෂ දෙයක් ඒක එක්කෙනා දකින විදිහ වෙන්න ඇති මම ඔයිට වැඩිය ලස්සන දකිනව ගමේ නාවර පෙරාගෙන ඉන්න කෙල්ලන්ගෙ

    අනිත් එක රූපය ක්ෂණයකින් වෙනස් වෙන්න පුලුවන් ගුණ දහම් හැමදාම රැදේවි
    මට ඔය විච්චූර්ණ බඩු දකිද්දි දැනෙන්නෙ පිලිකුලක්