නතාෂාගේ ඔසරිය...

Sheen10

Member
Mar 9, 2015
601
28
0
අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D

Danatak deehan
Eka unge kemetta
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හෙළයෙක්;18390463 said:
එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා

හෙළයෙක්;18390494 said:
එහෙම කියන උබට මේවට තමා කහන්නෙ.
දාන දෙන්නෙත් තමන්ගෙ සල්ලි වලින් බදින්නෙත් තමන්ගෙ සල්ලි වලින් නන් අපිට උබලට මොකටද ඒකගැන.
දානෙට එන්න කිව්ව නන් ගිහින් සහභාගි වෙලා වරෙන්. වෙඩිමට එන්න කිව්ව නන් කාල බීල වරෙන්. ආයෙ එතනින් එහාට ඒ සල්ලි වලින් අරක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ කියල කියවන්නෙ නැතුව.

[/SIZE]

patta kathaawa... :rofl: :rofl: :D
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    හෙළයෙක්;18390494 said:
    එහෙම කියන උබට මේවට තමා කහන්නෙ.
    දාන දෙන්නෙත් තමන්ගෙ සල්ලි වලින් බදින්නෙත් තමන්ගෙ සල්ලි වලින් නන් අපිට උබලට මොකටද ඒකගැන.
    දානෙට එන්න කිව්ව නන් ගිහින් සහභාගි වෙලා වරෙන්. වෙඩිමට එන්න කිව්ව නන් කාල බීල වරෙන්. ආයෙ එතනින් එහාට ඒ සල්ලි වලින් අරක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ කියල කියවන්නෙ නැතුව.

    [/SIZE]

    Thatta amaz sat on a well
    Thatta amaz fell down the well
    Jabuk glug glug glug...
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    තරණි අක්ක ඇන්දෙත් සරිට එකේ සාරියක් වෙඩිමට :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.:angry:

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එහෙනන් මොකටද පො#$% බුද්ධ පුජාවට තියන පැපොල් අපරාදේ කියලා threads දැම්මේ?

    පැපොල් පුජාව තියපු මිනිස්සුන්ගේ නං, සල්ලිත් උන්ගේ නං, පුජාවත් උන්ගේ නං උඹට තිබ්බ @# අමාරුව මොකද්ද threads දාලා අඬන්න තරං :D මිනිස්සුන්ට ඕන නං පුජා කරනවා නැත්තං කනවා නැත්තං විසි කරනවා. :rolleyes:

    මමත් මේ පොටක් එනකං හිටියෙ. :lol:

    හෙළයෙක්;18390463 said:
    එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා

    හෙළයෙක්;18390494 said:
    එහෙම කියන උබට මේවට තමා කහන්නෙ.
    දාන දෙන්නෙත් තමන්ගෙ සල්ලි වලින් බදින්නෙත් තමන්ගෙ සල්ලි වලින් නන් අපිට උබලට මොකටද ඒකගැන.
    දානෙට එන්න කිව්ව නන් ගිහින් සහභාගි වෙලා වරෙන්. වෙඩිමට එන්න කිව්ව නන් කාල බීල වරෙන්. ආයෙ එතනින් එහාට ඒ සල්ලි වලින් අරක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ කියල කියවන්නෙ නැතුව.

    [/SIZE]
    ඇමසින් පොන්නයා නාගෙන ආයෙත්.....
    මූ කීවොත් කියන්නේ දිව දෙකේ කතාවක්මයි....මොකද පොන්න හම්බයට කහනවා බෞද්ධයන් ගේ දේවල් ගැන. පස්සේ කියන්නේ වෙන හුයන්නක්......

    මේ වගේ පොන්න හැතිකරේ එලවලාම දාන්න ඕන කිරියෙනුයි ජීවිත වලිනුයි දෙකෙන් ම.....
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    TczcEiL.jpg

    අනේ ඒම කියන්න එපා අනේ...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    කතාව ඇත්ත වෙන්න පුලුවං, බොරු සෝබනයක් වගේ පෙනෙන්නත් පුලුවන්. ඒත් සල්ලි නතාශාගේ නං බං බන් අපිට මොකද ගොඩ ගහලා ගිනි තියලා ගිනි තැපුවත්! :D :yes:

    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇමසින් පොන්නයා නාගෙන ආයෙත්.....
    මූ කීවොත් කියන්නේ දිව දෙකේ කතාවක්මයි....මොකද පොන්න හම්බයට කහනවා බෞද්ධයන් ගේ දේවල් ගැන. පස්සේ කියන්නේ වෙන හුයන්නක්......

    මේ වගේ පොන්න හැතිකරේ එලවලාම දාන්න ඕන කිරියෙනුයි ජීවිත වලිනුයි දෙකෙන් ම.....

    අනිවාර්යෙන්... :yes: :yes:

    මමත් කාලයක් තිස්සේ බලං හිටියෙ.. කිසි නිශ්චිත පිලිවෙලක්, ප්‍රතිපත්තියක් නැති සතෙක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
    වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D

    එහෙම කියන එක වැරදියි, උන්ගේ සල්ලිනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මටත් වැඩක් නැ බන්, අපරාදේ බන් සල්ලි... එක දවසක් අදින්න, කුණු කයක් වහන්න... අයියෝ සල්ලි...

    කුණු කය තමයි බන් හැමෝම, එහෙම කියලා මැරෙන්නද?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    කුණු කය තමයි බන් හැමෝම, එහෙම කියලා මැරෙන්නද?

    මැරෙන්න නෙමෙයි බන්, තේරුමක් නැති විදියට වියදම් කරන එක අපරාදයක්... මේ ඉතින් මට හිතෙන හැටි හොදේ...
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
    උන්ට හොදයි නම් අපිට මොකෝ.
    ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.
    :rofl: :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එහෙනන් මොකටද පො#$% බුද්ධ පුජාවට තියන පැපොල් අපරාදේ කියලා threads දැම්මේ?

    පැපොල් පුජාව තියපු මිනිස්සුන්ගේ නං, සල්ලිත් උන්ගේ නං, පුජාවත් උන්ගේ නං උඹට තිබ්බ @# අමාරුව මොකද්ද threads දාලා අඬන්න තරං :D මිනිස්සුන්ට ඕන නං පුජා කරනවා නැත්තං කනවා නැත්තං විසි කරනවා. :rolleyes:

    මමත් මේ පොටක් එනකං හිටියෙ. :lol:

    අයියෝ ඇමසින්..:rofl::rofl::rofl: