LOL.. apita moko ban...? mata Nam pdayakwath tharam watinne na oookiwa....
පෝරිසාදයා;18390241 said:komada prihan issara?
![]()
අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
උන්ට හොදයි නම් අපිට මොකෝ.
ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.
කවුරු හරි අසරණ කෙල්ලක් ඉන්නවානම් , අපේ වෙඩින් සාරි දෙකම නොමිලේ දීමට ඇත , පාවිච්චිය පැය කීපයකි.


අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද?
වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද?![]()

අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද?
වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද?![]()