නතාෂා එදිරිසූරියද

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සාමාන්‍ය යෙන් ඔහොම රැඩිකල් නිරා ලොස් Attention seeking චරිත වෙන්නෙ

    ජීවිතෙ මොකක් හරි ලොකු ඇරියස් එකක් තියෙන එවුන්

    බොහෝ විට සෑහෙන දෙනෙක් පැදල අතෑරපු ලදරන් වෑන් කබලක් වෙන්න පුලුවන්


    ආනන්දේ ඕල්ඩ් බොයිත් ලොකු දුව පාතාලේ කියල මුරුන්ග අත්තෙ තියල
    රවට්ටල හොදම එකෙන් ඇරල මාරු උනු සීන් එකක් පෙනෙන්නෙ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    WANIK KOTA

    Member
    Joined Today at 10:39 AM
    Last seen Today at 11:43 AM

    Hi Friends

    මම එළකිරි එකට අලුත් නැහැ . මම හැමදාම ගෙස්ට් කෙනෙක් විදීහට හිටියේ. ඇත්තටම එමම එළකිරි ආවේ ගොඩක් කාලෙකට කලින් උනත් දැනට සතියකට කලින් යම් කෙනෙක් සිහිනෙන් ඇවිත්නො කිවුවා නොමග ගිය එළකිරි දරුවන් යහමගට ගන්න කියල. මටත් කියල නොමග ගිය හැමදේකින්ම යහමගට ගන්න බැහැ. එත් මට පුළුවන් පහත සඳහන් ඒවා විතරයි.

    වැරදි දේශපාලනයෙන් නොමග ගියවුන් යහමගට ගැනීම

    වැරදි ලිංගික ආශාවන් සහ ඉරියව් නිසා නොමග ගිය අයවලුන් නැවත යහමගට ගැනීම

    මානසික රෝගීන් යහමගට ගැනීම

    කියන්න බලන්න නොමග ගිය එළකිරි දරුවන්ගේ ලිස්ට් එකක්.
    ------ Post added on Jun 1, 2023 at 1:19 PM