භික්ෂුවක් පැමිණිල්ලක් කළ පලියට අත් අඩංගුවට ගැනීම විමර්ශකයෙකුගේ කාර්යය නොවේ මහාධිකරණ විනිසුරු කියයි.

සීන් එක උනේ ජපානේ නේසමලිංගික සබඳතා කියන්නේ ලංකාවේ නීතියේ හැටියට වරදක්.
ඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද 
සුද්දෝ හදපු නීති ටිකට පින්සිද්ද වෙන්න අපි දෙයියනේ කියලා හුස්ම ගන්නවා.. @dilannඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද
![]()

සුද්දෝ හදපු නීති ටිකට පින්සිද්ද වෙන්න අපි දෙයියනේ කියලා හුස්ම ගන්නවා.. @dilannඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද
![]()

අනිවා..ඒක කරන්නම ඔනේ ..නැත්තම් මේ ටීවි චැනල් හැදෙන්නේ නෑ..දැන් නතාෂට බැරිද හරියට හොවන්නෙ බලන්නෙ නැතුව නඩුව දාපු මෝඩයට විරුද්දව නඩුවක් දාලා කීර්ති නාමයටයි, කාලයටයි හරියන වන්දියක් ගන්න![]()
රජකාලේ හිටපු මිනිස්සුන්ට මෙච්චර පිස්සු කියලා මම හිතන්නේ නෑ .සුද්දෝ හදපු නීති ටිකට පින්සිද්ද වෙන්න අපි දෙයියනේ කියලා හුස්ම ගන්නවා.. @dilannඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද
![]()
රජකාලේ හිටපු මිනිස්සුන්ට මෙච්චර පිස්සු කියලා මම හිතන්නේ නෑ .
මේක මේ 2005න් පස්සේ ලංකාවේ ආගම් වලින්ම හදපු අන්තවාදී තත්වයක්.
ඊට කලින් ලංකාවේ උන් ඔය වගේ දේවල් පස්සේ පැන්නුවේ නෑ ආගම් නිසා.

සරලවම..ලංකාවේ බුද්ධාගමක්වත් බෞද්ධයොවත් නෑ
බලේ තියෙන්නේ ජිහාඩ් බෞද්ධයෝ ටිකකට
Politicians la eka use karanwa hodata. Education system eka hadanne naththeth Iq wadi english puluwan un hitiyoth manipulate karanna bari wenwaසරලවම..
oka dan tikak aluth gen eka dannawa eth still majority eka sinhala baudda gagena marenna yana ung, thawa kal yaddi tika tika moley paadeiPoliticians la eka use karanwa hodata. Education system eka hadanne naththeth Iq wadi english puluwan un hitiyoth manipulate karanna bari wenwa