නතාෂා නිදහස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    348625187-10160060458444794-117353767679379661-n.jpg

    භික්ෂුවක් පැමිණිල්ලක් කළ පලියට අත් අඩංගුවට ගැනීම විමර්ශකයෙකුගේ කාර්යය නොවේ මහාධිකරණ විනිසුරු කියයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha

    නතාෂා VS මාගල්කන්ද .. එකම රටේ නීති 2ක්...

    උසාවියෙන් ඔප්පු උනා නතාෂා අපහාස කරලා නෑ කියලා ..ඒ වගේම පනතට අනුව අත් අඩංගුවට ගන්න බෑ කියලත්..සමලිංගික සබඳතා කියන්නේ ලංකාවේ නීතියේ හැටියට වරදක්..හිරු දෙරණ නිහඩයි..මහනායකලා නිහඬයි.බලංගොඩ කස්සපලා, සිංහල රාවය,බොදු බල සේනා & ඩෑන් ලොක්කා නිහඩයි...නමුත් බෞද්ධයන් අවදියෙන්...:frown:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    සුද්දෝ හදපු නීති ටිකට පින්සිද්ද වෙන්න අපි දෙයියනේ කියලා හුස්ම ගන්නවා.. @dilann :yes: ඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක

    .
     
    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් නතාෂට බැරිද හරියට හොවන්නෙ බලන්නෙ නැතුව නඩුව දාපු මෝඩයට විරුද්දව නඩුවක් දාලා කීර්ති නාමයටයි, කාලයටයි හරියන වන්දියක් ගන්න :confused:

    සුද්දෝ හදපු නීති ටිකට පින්සිද්ද වෙන්න අපි දෙයියනේ කියලා හුස්ම ගන්නවා.. @dilann :yes: ඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද :yes:
    :yes:

    වේස බයියො රජෙක් හදාගන්න පුක දෙන්නේ ඕකයි. අන්තිමට උන්ගෙම එකෙකක් උල තිබ්බම තමයි තේරෙන්නෙ
    ------ Post added on Jul 7, 2023 at 9:24 AM
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    දැන් නතාෂට බැරිද හරියට හොවන්නෙ බලන්නෙ නැතුව නඩුව දාපු මෝඩයට විරුද්දව නඩුවක් දාලා කීර්ති නාමයටයි, කාලයටයි හරියන වන්දියක් ගන්න :confused:
    අනිවා..ඒක කරන්නම ඔනේ ..නැත්තම් මේ ටීවි චැනල් හැදෙන්නේ නෑ.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    සුද්දෝ හදපු නීති ටිකට පින්සිද්ද වෙන්න අපි දෙයියනේ කියලා හුස්ම ගන්නවා.. @dilann :yes: ඒකටනම් අවංකවම සුද්දන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔනේ..රජෙක් හිටියනම් මෙලහකට මේකිව උල තියලා..සුද්දෝ නොහිටින්න ලංකාව ආගමික අන්තවාදයේ ගොදුරක් වෙලා අද :yes:
    රජකාලේ හිටපු මිනිස්සුන්ට මෙච්චර පිස්සු කියලා මම හිතන්නේ නෑ .
    මේක මේ 2005න් පස්සේ ලංකාවේ ආගම් වලින්ම හදපු අන්තවාදී තත්වයක්.
    ඊට කලින් ලංකාවේ උන් ඔය වගේ දේවල් පස්සේ පැන්නුවේ නෑ ආගම් නිසා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    රජකාලේ හිටපු මිනිස්සුන්ට මෙච්චර පිස්සු කියලා මම හිතන්නේ නෑ .
    මේක මේ 2005න් පස්සේ ලංකාවේ ආගම් වලින්ම හදපු අන්තවාදී තත්වයක්.
    ඊට කලින් ලංකාවේ උන් ඔය වගේ දේවල් පස්සේ පැන්නුවේ නෑ ආගම් නිසා.
    :yes: :yes: :yes: