නතුර වළක්වා නොගැනීමේ වරද
අනතුර වළක්වා නොගැනීමේ වරද
වෙනත් වාහනයක් වැරදි ලෙස දකුණු පසින් ඔබේ මූණට එනවිට නිවැරදි මන්තීරුවේ නියමිත වේගයෙන් එන ඔබ පොලීසිය පවසන ආකාරයට අනතුර වළක්වා නොගැනීමේ වරදට යටත් වීමට පෙර “අනතුර වලක්වාගන්නා ක්රම“

●වහා වාහනය නවත්වා ඉතා වේගයෙන් රිවස් කිරීම
●වහා ඔබේ වාහනය වම් පස තිබෙන කාණුවට කපා “ අය්යන්ඩිය මැරෙන හැටි මා පෙන්වමි යැයි“ ඉදිරියෙන් පැමිණෙන් බූරුවාට ඇසෙන ලෙස මොර දෙමින් ක්ෂණිකව මිය යාම
●වේගයෙන් තිරිංග තද නොකර දොර ඇරගෙන එළියට පැනීම
●ක්ෂණිකව මනසේ කුණ්ඩලීන යෝගයට සමවැදී වාහනයෙන් චුත වී යාම
●ඉන්දියානු චිත්රපටයක මෙන් ක්ෂණිකව U වංගුවක් ගසා වේගයෙන් නැවත හැරී යාම
●අප නැරඹූ නයිට් රයිඩර් චිත්රපටයේ මෙන් “ටර්බෝ බූස්ට්“ පද්ධතියක් එකතු කොට ගැනීම තුලින් උඩින් පන්නා අනතුර වලක්වාගැනීම
●ක්ෂණයෙන් වාහනයෙන් බැස වාහනය ඔසවා පාරෙන් ඉවත්කොට ගැනීම
●වාහනයේ ඉදිරිපස ඉතා විශාල වායු බැලූනයක් පිම්පී සකස් විය හැකි පද්ධතියක් සකස් කර ගැනීම
ඔබත් මෙවැනි ආකාරයේ ක්රම වලට යොමු වීම තුලින් පොලිස් මාමිලා පවසන පරිදි අනතුර වලක්වා නොගැනීමේ වරදට අසු නොවී අනතුර වලක්වා ගත හැකි බව ඉතා ධාර්මිකව , කරුණාවෙන් , මාණ්ඩලිකව , සතුටින් පවසා සිටිමි ( යෝජනා ඇතොත් ඉදිරිපත් කරන්න)