නතුර වළක්වා නොගැනීමේ වරද

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    නතුර වළක්වා නොගැනීමේ වරද

    අනතුර වළක්වා නොගැනීමේ වරද

    වෙනත් වාහනයක් වැරදි ලෙස දකුණු පසින් ඔබේ මූණට එනවිට නිවැරදි මන්තීරුවේ නියමිත වේගයෙන් එන ඔබ පොලීසිය පවසන ආකාරයට අනතුර වළක්වා නොගැනීමේ වරදට යටත් වීමට පෙර “අනතුර වලක්වාගන්නා ක්‍රම“:lol::lol:

    ●වහා වාහනය නවත්වා ඉතා වේගයෙන් රිවස් කිරීම

    ●වහා ඔබේ වාහනය වම් පස තිබෙන කාණුවට කපා “ අය්යන්ඩිය මැරෙන හැටි මා පෙන්වමි යැයි“ ඉදිරියෙන් පැමිණෙන් බූරුවාට ඇසෙන ලෙස මොර දෙමින් ක්ෂණිකව මිය යාම

    ●වේගයෙන් තිරිංග තද නොකර දොර ඇරගෙන එළියට පැනීම

    ●ක්ෂණිකව මනසේ කුණ්ඩලීන යෝගයට සමවැදී වාහනයෙන් චුත වී යාම

    ●ඉන්දියානු චිත්‍රපටයක මෙන් ක්ෂණිකව U වංගුවක් ගසා වේගයෙන් නැවත හැරී යාම

    ●අප නැරඹූ නයිට් රයිඩර් චිත්‍රපටයේ මෙන් “ටර්බෝ බූස්ට්“ පද්ධතියක් එකතු කොට ගැනීම තුලින් උඩින් පන්නා අනතුර වලක්වාගැනීම

    ●ක්ෂණයෙන් වාහනයෙන් බැස වාහනය ඔසවා පාරෙන් ඉවත්කොට ගැනීම

    ●වාහනයේ ඉදිරිපස ඉතා විශාල වායු බැලූනයක් පිම්පී සකස් විය හැකි පද්ධතියක් සකස් කර ගැනීම

    ඔබත් මෙවැනි ආකාරයේ ක්‍රම වලට යොමු වීම තුලින් පොලිස් මාමිලා පවසන පරිදි අනතුර වලක්වා නොගැනීමේ වරදට අසු නොවී අනතුර වලක්වා ගත හැකි බව ඉතා ධාර්මිකව , කරුණාවෙන් , මාණ්ඩලිකව , සතුටින් පවසා සිටිමි ( යෝජනා ඇතොත් ඉදිරිපත් කරන්න)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔක සිරා බං අපේ තාත්තටත් ලගදි ඔහොම දෙයක් උනා බං වැරැද්ද කරපු හාල්පාරැවා හොස්පිටල් තාත්තා ඇරෙස්ට් කරන්න හැදුවේ පස්සේ විස්තරේ අහගත්ත පොලිස්සියේ මහත්තයා(හොද අයත් ඉන්නවා) වහනේ තියාගෙන තාත්තට යන්න කිවුවා ඒත් දවස් 3ක් රස්තියාදුව:baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උංගෙ අම්මගෙ නීති තමයි තියෙන්නේ...
    අතට අහුවෙන එකා කුදලං යනවා වරද නිවරද නොබලා...
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    ඔක සිරා බං අපේ තාත්තටත් ලගදි ඔහොම දෙයක් උනා බං වැරැද්ද කරපු හාල්පාරැවා හොස්පිටල් තාත්තා ඇරෙස්ට් කරන්න හැදුවේ පස්සේ විස්තරේ අහගත්ත පොලිස්සියේ මහත්තයා(හොද අයත් ඉන්නවා) වහනේ තියාගෙන තාත්තට යන්න කිවුවා ඒත් දවස් 3ක් රස්තියාදුව:baffled:
    :yes::yes::yes::yes:
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    පොලීසිය සහ පොලිස් මහත්තුරු පැත්තකින් තියමුකෝ ටිකකට

    රෝන් සයිඩ් එන **තිගේ පුතීලා, හෝන් එකත් ගහගෙන ඇවිත්, තව හෙඩ් ලයිටුත් ගහනවා අපිට නවත්තගන්න කියල.

    ඒ වෙලාවට කෝමද එන කේන්තිය මගේ සහෝදරවරුනි ...

    මන් ඒ වෙලාවට face to face තියල නතර කරන්න හැදුවත් wife බයවෙලා කේස් දාන නිසා බල්ලා වගේ කැලේට අයින් කරන් යනවා (හිතින් උන්ගේ පරම්පරාව මතක් කරගෙන)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රොන් සයිඩ් ඒන ඒකාට ඉඩ දෙන්න වමට කපා වමෙන් ඒන වාහනේ වද්දාගෙන දෙදෙනාම පාර කොනට විත් රෝන් සයිඩ් ගිය ඒකාට අත වැනීම හා අනතුරකින් ඔහුව බේරා ගත් නිසා සතුටුවීම.
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :lol::lol::lol:
    රොන් සයිඩ් ඒන ඒකාට ඉඩ දෙන්න වමට කපා වමෙන් ඒන වාහනේ වද්දාගෙන දෙදෙනාම පාර කොනට විත් රෝන් සයිඩ් ගිය ඒකාට අත වැනීම හා අනතුරකින් ඔහුව බේරා ගත් නිසා සතුටුවීම.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    ඔක සිරා බං අපේ තාත්තටත් ලගදි ඔහොම දෙයක් උනා බං වැරැද්ද කරපු හාල්පාරැවා හොස්පිටල් තාත්තා ඇරෙස්ට් කරන්න හැදුවේ පස්සේ විස්තරේ අහගත්ත පොලිස්සියේ මහත්තයා(හොද අයත් ඉන්නවා) වහනේ තියාගෙන තාත්තට යන්න කිවුවා ඒත් දවස් 3ක් රස්තියාදුව:baffled:

    පොලිසි වල වාහන දාලා ගියාම ඒවයි මොනව අඩුවෙනවද දන්නෑ. එහෙම වැඩේ වෙලා තිබුනද? ඔහොම case එකක් set උනොත් පුදුම වදයක් විදින්න වෙන්නෙ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පොලිසි වල වාහන දාලා ගියාම ඒවයි මොනව අඩුවෙනවද දන්නෑ. එහෙම වැඩේ වෙලා තිබුනද? ඔහොම case එකක් set උනොත් පුදුම වදයක් විදින්න වෙන්නෙ

    මිරිහානේ පොලිස්සිය බං අපරාදේ කියන්න නෑ මොනවත් අඩුවෙලත් නෑ හරියට නීතියට වැඩ අලුත් කොල්ලෝ ටිකක් හිටියේ වැඩියෙන් හැමෝම සුහදසීලියි වැරැද්ද කරපු එකාට උනත් ලොකුටෝක් දැමිමේ නෑ හිනා වෙලා කතා කරනවා මාරම ෆිට් ඇස්සිරන්ට් එක බලන්න රෑ 3ට උනත් ආවා නයිටි කඩේකින් තේ එකක් වත් බොමුද ඇහුවා එත් එපා කිවුවා
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda

    ●ක්ෂණිකව මනසේ කුණ්ඩලීන යෝගයට සමවැදී වාහනයෙන් චුත වී යාම

    කුණ්ඩලිනි යෝගය තියෙනව නං ඉස්සරටහ වෙන්න තියෙන දේ පේන නිසා ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ. ඒ වෙලාවට එතන වාහනේ එලවන්නැත්ව වෙන තැනක ඉන්නව:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැබැයි අනතුර වලක්වා ගන්න ගිහිල්ලා වෙන කෙනෙක් මැරුනොත් කේස් එකක් නෑ
    :shocked::shocked::shocked::shocked:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :rofl::rofl::rofl:

    රොන් සයිඩ් ඒන ඒකාට ඉඩ දෙන්න වමට කපා වමෙන් ඒන වාහනේ වද්දාගෙන දෙදෙනාම පාර කොනට විත් රෝන් සයිඩ් ගිය ඒකාට අත වැනීම හා අනතුරකින් ඔහුව බේරා ගත් නිසා සතුටුවීම.
    :lol::lol:

    හැබැයි අනතුර වලක්වා ගන්න ගිහිල්ලා වෙන කෙනෙක් මැරුනොත් කේස් එකක් නෑ
    :shocked::shocked::shocked::shocked:
    what? explain? :nerd:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    ලංකාවේ නීති ගොඩක් ඔහොම තමයි බං. දැං බලපංකො කොහෙන් හරි අපේ අතට හොර සල්ලි ආවොත් අපි තමයි වැරදි කාරයො වෙන්නෙ. අපි දන්නෑ කියල බේරෙන්න බෑ. හදිසියෙවත් පාරෙ මිනිහෙක් මැරිල ඉඳල පොලිසියට කිවුවොත් ඉස්සෙල්ලම රිමාන්ඩ් කරන්නෙ කියපු එකාව. එ්කනේ ගොඩක් එවුන් ගොඩක් කේස් දැක්කත් නොදැක්ක වගේ යන්නෙ.