මගේ ලග නම් ඔය Album එක තියනවා.
එච්චර Quality නම් නැහැ.
කොහොම උනත් නැති අයට වැදගත් වෙයි.
මමනම් ඔරිජිනල් සිඩී එකකින් MP3 කරේ මචෝ

මගේ ලග නම් ඔය Album එක තියනවා.
එච්චර Quality නම් නැහැ.
කොහොම උනත් නැති අයට වැදගත් වෙයි.

මචෝස් රෙප් +8,7 ඒවගේ එක එක ගනන් ඇඩ් කරන්නේ කොහොමද???
ඒ නිසා වැඩිය දන්නේ නෑ
මමනම් ඔරිජිනල් සිඩී එකකින් MP3 කරේ මචෝ![]()
උඹගේ උත්සාහයට Thanks bro.
මම කිව්වේ Quality එක ගැන නෙම් මචන්. සින්දු Set එක එච්චරම ලස්සණ නැහැ කියලා.
මම ගාව ඕනම අලුත් සීඩීස් තියෙනවා..අන්ලිමිටඩ් නෙට් මට තිබුනනම් ඉල්ලන ඕන දෙයක් දෙනවා



කට්ටියට පොඩි හරි උපකාරයක් කරන්න ලැබීම ගැන සතුටුයි

බොහෝම ස්තුතියි...man me baluwa punchi samanalee kiuwama kawuda kiala ela ela thanxxx kolla
එතකොට ඉල්ලුවේ ඔඩීයෝ සිඩී එක නෙමෙයිද බන්???
වෙන්නැති මචන්.. මමනම් ඕවා අහන්නෙත් නෑමම ගාව ඕනම අලුත් සීඩීස් තියෙනවා..අන්ලිමිටඩ් නෙට් මට තිබුනනම් ඉල්ලන ඕන දෙයක් දෙනවා
![]()
[email protected] .. mekata wath ewapan ..t mama rep add kara thama ewala naha ne ban






බායි කියුවා එහෙනම්....
