නදීශා වාද බයිලා..

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවටම පට්ටම බයිලා ටිකක් යනවා :)
    සෑහෙන කලකින් මේ program දැක්කේ නෑ හැබැයි :(
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඔය නයන වයන නම

    අර ගයන වයන ගම

    Sonicraze මගේ නම

    හලාවතයි අපේ ගම..

    Sonicraze මගේ නම

    හලාවතයි අපේ ගම..

    ඔය නයන වයන නම

    අර ගයන වයන ගම
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මල්ලි උබ රෙඩි නම් මම රෙඩි නම් වරෙන් සටනට

    එවරෙඩි පුසෙක් වගේනේ උබත් හරියට

    එවරෙඩි පුසෙක් වගේනේ උබත් හරියට...

    උබ රෙඩි නම් මම රෙඩි නම් වරෙන් සටනට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්.. ඔය වැඩසටහන මාත් කලින් බැලුවා.. නියමයි බං.. වාද බයිලා අහන්න පට්ට ආසයි මං.. :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය නයන වයන නම

    අර ගයන වයන ගම

    Sonicraze මගේ නම

    හලාවතයි අපේ ගම..

    Sonicraze මගේ නම

    හලාවතයි අපේ ගම..

    ඔය නයන වයන නම

    අර ගයන වයන ගම

    මල්ලි උබ රෙඩි නම් මම රෙඩි නම් වරෙන් සටනට

    එවරෙඩි පුසෙක් වගේනේ උබත් හරියට

    එවරෙඩි පුසෙක් වගේනේ උබත් හරියට...

    උබ රෙඩි නම් මම රෙඩි නම් වරෙන් සටනට

    මරු බයිල කාරයෙක් නේ:shocked::)
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    ඔය නයන වයන නම

    අර ගයන වයන ගම

    Sonicraze මගේ නම

    හලාවතයි අපේ ගම..

    Sonicraze මගේ නම

    හලාවතයි අපේ ගම..

    ඔය නයන වයන නම

    අර ගයන වයන ගම

    මල්ලි උබ රෙඩි නම් මම රෙඩි නම් වරෙන් සටනට

    එවරෙඩි පුසෙක් වගේනේ උබත් හරියට

    එවරෙඩි පුසෙක් වගේනේ උබත් හරියට...

    උබ රෙඩි නම් මම රෙඩි නම් වරෙන් සටනට

    me ela kollek ne, machan thawa tikak wada pennapanko, apith asai bn