නදීෂා හේමමාලිගේ ආදරයෙන් මත්වූ යසීන් මොහො

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නදීෂා හේමමාලිගේ ආදරයෙන් මත්වූ යසීන් මොහො

    Gossip9+nadeesha+250+1.jpg


    නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේවනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටියි. ඇය දැන් ටෙලි නාට්‍යය නිෂ්පාදනකාරණයේද නියැලී සිටියි.

    කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයද ඇගේ නිෂ්පාදනයකි. මේදිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ.

    එලෙස ඇය සමග විවාහ ගිවිස ගැනීමට සුදානම් වන්නේ "මොහොමඩ් හෆීස් යසීන්" නම් තිස් දෙහැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සමගය.

    නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි Yaseen’s Computerised Graphics නම් ව්‍යාපාරය හිමි ඔහු නදීෂා හේමමාලිගේ පිවිතුරු ආදරය හමුවේ පෙර විවිහයේ බිරිදව දික්කසාද කිරීම සදහා නීතිමය පියවර ගනිමින් සිටියි.

    ඔහු පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු දැනටමත් නදීෂා හේමමාලි හට නිවසක් සහ ලිසිංකර කාර් එකක් ලබාදී තිබේ.

    නදීෂා හට මෙලෙස වටිනා තෑගි හිමිවූ ප්‍රථම අවශතාව මෙය නොවේ. ඇයගේ ආදරයෙන් මත්ව ඇය වෙනුවෙන් වියදම් කල පුද්ගලයන් අතරට ජුලියා චිත්‍රපටයේ නිෂ්පාදක චරිත අබේසිංහ, දුමින්ද සිල්වා, සනත් ජයසුරිය, තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම තවත් බොහොමයක් ධනවත් බාල/තරුණ/මහලු ව්‍යාපාරිකයන්, දේශපාලකයන් සිටියි.

    ජුලියා චිත්‍රපටයේ නිෂ්පාදක චරිත අබේසිංහ හෙරොයින් වෙළදාම සහ මුල්‍ය වංචා යන චෝදනා මත දැන් එංගලන්තයේ සිරගතකර සිටින බව වාර්ථාවේ.

    එංගලන්තයේ ජුලියා චිත්‍රපටය පටිගතකරන අතර නදීෂා හේමමාලි සහ සසන්ති ජයසේකර සමග ගතකල සොදුරු අතීතය පිලිබඳ චරිත අබේසිංහ මදුවිත පානය කරණ බොහෝවිට තම මිතුරන් සමගින් විස්තර කල බව වාර්තාවේ. අනේක් පෙම්වතුන්ගෙන් මෙන් දුමින්ද සිල්වාගෙන් ලේසියෙන් බෙරියා නොහැකි වීම මත වරකදී ඇයට දුමින්ද මගහැරීම් සඳහා දුරකථන අංක මෙන්ම නිවසද මාරුකිරීමට සිදුවිය.

    කලක් ඇය සමග සමීප ඇසුරක් පවත්වනලද සනත් ජයසූරිය තවමත් ඇයට දුරකතනයෙන් කතාකරන බව තතුදත් ආරංචි මාර්ග වාර්තාකර සිටියි.

    මෙලෙස ඇය සමග පෙමින් වෙලිසිටි පුද්ගලයන් තවමත් විශ්වාස කරනුයේ නදීෂා තමන්හට හදවතින්ම ආදරය කල බවයි. ඇයගේ පහසට එපමණකට මිනිසුන් වශිකර ගැනීමේ හැකියාවක් පවතින බව තතුදත් පුද්ගලයින් තවදුරටත් අප වෙත දන්වා එවන ලදී.

    කෙසේ වෙතත් නව පෙම්වතා මුස්ලිම් ජාතියෙකු වීම මත ඇය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි වැඩි නැබුරුවක් දක්වන අතර, මොහොමඩ් යසීන්ගේ හිත දිනගැනීම් සදහා පසුගිය 20 - 20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟයේදී පකිස්ථානයට සහය පළකරමින් ක්‍රීඩාංගනයේ සිටින අයුරු මාධ්‍ය වලින් වාර්තාකරණ ලදී.

    අපවෙත තොරතුරු ලබාදුන් පාර්ශවය අවසාන වශයෙන් කියා සිටියේ මොහොමඩ් යසීන් හට අල්ලා දෙවියන්ගේම පිහිටයි යනුවෙනි.

    නදීශාගේ නව පෙම්වතා වන මොහොමඩ් හෆීස් යසීන් ගේ ජායාරූප පහතින්.



    Gossip9+nadeesha+aa+4851.jpg



    Nadeesha-+Gossip9-++(1).jpg


    Nadeesha-+Gossip9-++(2).jpg


    Nadeesha-+Gossip9-++(3).jpg


    Nadeesha-+Gossip9-++(4).jpg


    Nadeesha-+Gossip9-++(5).jpg


    Nadeesha-+Gossip9-++(7).jpg

    \
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    .තව ටිකකලකින් මේකි

    නතීෆා හීයස් මොහොමඩ් වෙයිද දන්නේ නෑ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොහොමඩ් යසීන් හට අල්ලා දෙවියන්ගේම පිහිටයි
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    first pic eka nam fake wage..

    :lol::lol::lol: ඕක ෆොටෝ ෂූට් එකක පික්ස් එකක් විතරයි. කොහෙද උඹ ඉන්නෙ.:baffled:

    .තව ටිකකලකින් මේකි

    නතීෆා හීයස් මොහොමඩ් වෙයිද දන්නේ නෑ

    හොඳට සෙට් වෙනවා.:lol::lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    :lol::lol::lol: ඕක ෆොටෝ ෂූට් එකක පික්ස් එකක් විතරයි. කොහෙද උඹ ඉන්නෙ.:baffled:


    මම ඉන්නේ නම් ඕමාන්..මට නිකමට හිතිලා කිව්වා මිසක් හරියටම දැනගෙන නෙමෙයි කිව්වේ..
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    "මේදිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ."

    - මේ මොන හුයන්නක් ද බන් -