නදීෂා හේමමාලි රිය අනතුරක

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    නදීෂා හේමමාලි රිය අනතුරක

    Nadeesha%20Hemamali_38.jpg

    එජාපයෙන් දකුණු පළාත් සභාවට තරඟ වදින ජනපි‍්‍රය නිලි නදීෂා හේමමාලි ඊයේ (24) දින රාත‍්‍රියේ රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

    අනතුරු සිදුවන අවස්ථිවේ ඇය බීමතින් සිට ඇතැයිද වාර්ථාවේ. බත්තරමුල්ල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිට ඔවුන් මෙසේ විනෝද වී නැවත එන අතරවාරයේ මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් සුළු තුවාල ලැබූ නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගොස් තිබේ.

    මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද දැනගන්නට ඇත.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    EAP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල 24වන දින රාත්‍රී 10ට පමණ හදිසි රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.

    ඔහු රිය අනතුරට ලක්වන විට ජනප්‍රිය නිලියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිටි බව අප වෙත වාර්තා වේ.

    බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවී ඇති අතර නදීෂා හේමමාලි ද සිට ඇත්තේ බීමතිනි. බත්තරමුල්ල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිට ඔවුන් සුපුරුදු පරිදි මෙසේ විනෝද වී නැවත එන අතරවාරයේ මෙම අනතුර සිදුවී ඇත.

    රිය අනතුරෙන් නදීශා සුළු තුවාල ලබා ඇති අතර චතුර රදම්පොල හට තරමක තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. අනිත් රියේ සිටි පුද්ගලයින් නදීෂා හඳුනාගැනීමත් සමග ඇය ආයාචනා කොට ඇත්තේ මෙම සිදුවීම මාධ්‍යයට හෙලි නොකරන ලෙසයි.

    පසුව ඇය කැබ් රථයක නැගී එතනින් නික්ම ගොස් ඇති අතර ප්‍රතිකාර ගැනීම සදහා චතුර රදම්පොල නවලෝක රෝහලට ඇතුලු වී ඇත.

    මෙය සැලවූ වහාම රත්‍රී 11ට පමන චතුරගේ ලඟම හිතවතෙකු වන පිටිදුවේ සිරිධම්ම හිමි රෝහලට පැමිණ ඇත. කෙසේ වෙතත් චතුරගේ තුවාල එතරම් බරපතල නොවූ හෙයින් ඔහු ඉන්පසුදිනම රෝහලෙන් පිටවගොස් ඇත.

    මෙය මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා නදීෂා සහ චතුර ඇතුළු පිරිස මහත් වෙහෙසක් ගනිමින් සිටින බව අප වෙත වාර්තා වේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    reputation_neg.gif
    නදීෂා හේමමාලි රිය අනතුරක 01-25-2014 07:04 PM ජරා කතා කියන්න එපා යකෝ

    :lol::lol::lol::lol::lol: පක්ෂ භේදයක් නෑ ගොන්නු තක්කඩි දුෂකයෝ කුඩුකාරයෝ ..මෙකි නොකී ඔක්කොම අපතයෝ අපතියෝ මැරිලා යන්න ඕනේ .එදාට තමයි ලංකාවට සහනයක් ලැබෙන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇක්සල් එක යොණිමාර්ගය ඇතුලට ගිහිල්ලලු තිබ්බෙ.. ඒත් හානියක් වෙලා නෑ.. මිනිස්සු ඇවිල්ලා ඇදපු ගමන් නිකම්ම ඇදිලා ආවලු.. අනතුරක් නෑ.. :yes:
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඇක්සල් එක යොණිමාර්ගය ඇතුලට ගිහිල්ලලු තිබ්බෙ.. ඒත් හානියක් වෙලා නෑ.. මිනිස්සු ඇවිල්ලා ඇදපු ගමන් නිකම්ම ඇදිලා ආවලු.. අනතුරක් නෑ.. :yes:

    eka itin....godak lokui ne ban....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    මරුසිරා;16203602 said:
    reputation_neg.gif
    නදීෂා හේමමාලි රිය අනතුරක 01-25-2014 07:04 PM ජරා කතා කියන්න එපා යකෝ

    :lol::lol::lol::lol::lol: පක්ෂ භේදයක් නෑ ගොන්නු තක්කඩි දුෂකයෝ කුඩුකාරයෝ ..මෙකි නොකී ඔක්කොම අපතයෝ අපතියෝ මැරිලා යන්න ඕනේ .එදාට තමයි ලංකාවට සහනයක් ලැබෙන්නේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :angry::angry::angry: මේ උබල මුකුත් කියනවා හෙම නෙවෙයි නදීෂ අක්කිට.....
    'මං චන්දෙ දෙන්ට ඉන්නේ....
    සොයි අක්කි....:yes::yes:
     
    .:|SeMi_GOD|:.

    Active member
  • Dec 15, 2010
    774
    130
    43
    .:Somewhere in Olympus:.
    ඇක්සල් එක යොණිමාර්ගය ඇතුලට ගිහිල්ලලු තිබ්බෙ.. ඒත් හානියක් වෙලා නෑ.. මිනිස්සු ඇවිල්ලා ඇදපු ගමන් නිකම්ම ඇදිලා ආවලු.. අනතුරක් නෑ.. :yes:

    kali kathawa oi
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මරුසිරා;16203602 said:
    reputation_neg.gif
    නදීෂා හේමමාලි රිය අනතුරක 01-25-2014 07:04 PM ජරා කතා කියන්න එපා යකෝ

    :lol::lol::lol::lol::lol: පක්ෂ භේදයක් නෑ ගොන්නු තක්කඩි දුෂකයෝ කුඩුකාරයෝ ..මෙකි නොකී ඔක්කොම අපතයෝ අපතියෝ මැරිලා යන්න ඕනේ .එදාට තමයි ලංකාවට සහනයක් ලැබෙන්නේ

    nadeeshata elakiriyth chanda set ekak thiynwa wage, bath kana harak :lol: