නදීෂා හේමමාලි රිය අනතුරක
එජාපයෙන් දකුණු පළාත් සභාවට තරඟ වදින ජනපි‍්‍රය නිලි නදීෂා හේමමාලි ඊයේ (24) දින රාත‍්‍රියේ රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
අනතුරු සිදුවන අවස්ථිවේ ඇය බීමතින් සිට ඇතැයිද වාර්ථාවේ. බත්තරමුල්ල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිට ඔවුන් මෙසේ විනෝද වී නැවත එන අතරවාරයේ මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් සුළු තුවාල ලැබූ නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගොස් තිබේ.
මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද දැනගන්නට ඇත.

ඔන්න ඕකයි තත්වෙ