නදුන්ද අනුරාදද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම එදා බොරුවට කොල්ල ඒ එහෙම කිව්වේ මට කරන්න පුළුවන් අලයක් නැහැ
    එත් ප්‍රශ්න අමතක කරලා මේකට ආවේ
    මේක අය එක ගැන තාම මතක තියන් ඉන්නවා දැක්කාම මම තීරණය කළා අය කවදාවත් මේකට එන්නේ නැහැ කියලා ඔව් අය එන්නේ නැහැ මම යනවා.
    waren waren, awilla athal eke hitapan
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    image.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    නදුන අහින්සක උඩඟු ඩෑල් එකක්. අනුරාධයා කම්මැලි කපටියෙක්

    කම්පෙයා කරොත් නදුන අරූට වඩා 100 ගුණයක් හොඳයි.

    @Nadun26 ahinsaka ekek nemei. Uwa thiyaganna eka mulu community ekatama risk ekak.

    Muta tharaha gihin domain ekata mona hari kaloth apita community ekak nathi wenawa.
    View attachment 230257

    නදුනා කියන්නේ උඹල අපිට වඩා සෑහෙන වෙනස් පරිසරයක හැදුන එකෙක්. එහෙම එකෙක් කාලකන්නි නොවී කාටවත් බරක් වෙන්නේ නැතුව ඉන්න එකම ලොකු දෙයක්. උගේ අඩු පාඩු තියනවා සහ වෙලාවකට පිස්සු වැඩ කරාට ඌ කාටවත් කරදරයක් වෙන එකෙක් නෙවෙයි.

    අනික් එක ඔය කියන ඒවා ඌට කරන්න බෑ. ඌ අර අප්සෙට් එකට කෑගැහුවට ඉතින් ඌට වඩා කොච්චර වැඩ්ඩෝ දැගලුවද කිරිය වහන්න

    ෆෝරම් එකක උනත් තැලෙන එකා උඩ පැන පැන තලන එක පිරිමිකම නෙමෙයි.

    මේක නම් සිරා ඈ. අනික් උන් එක්ක ගේමට ඇවිත් නහයෙ ඉඳන් ඇරගෙන පැනල දුවපු එවුන් තලන්න පුළුවන් එකා අල්ලන් පොර වෙන්න දඟලනවා. ඔච්චර ඩයල් නම් ඉතින් බය නැතුව වරෙන්කො පුප පලපු ත්‍රෙඩ් වලට :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Me widiyara Google.com kiyana domain ekatath kelawanna bari weida ban?

    පුළුවන්. හැමදාම search කරන එක නිසා මොනවත් නොකරේ මේ වෙනකන්.

    Me mage 32nd EK account eka. :love:

    මේකේ අලුත් එවුන් කවුරුත් නැහැ බං. ඔක්කොම අළුත් ID වලින් ඉන්නේ පරණ පොරවල් තමයි.
    ------ Post added on May 22, 2024 at 3:38 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ...... මම තීරණය කළා අය කවදාවත් මේකට එන්නේ නැහැ කියලා ඔව් අය එන්නේ නැහැ මම යනවා.

    නදුන් ‍මේකෙන් යන්න එහෙම එපා. හේතුව අහන්න එපා. හේතුවක් නැතුව මම දෙයක් කියන්නෙ නෑ. යන්න නම් එපා. :confused:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ෆෝරම් එකක උනත් තැලෙන එකා උඩ පැන පැන තලන එක පිරිමිකම නෙමෙයි.
    උඹට හිතෙන්නේ නැද්ද අවධානේ ගන්න ඕන කමට විහින් තැලෙන්නේ කියලා
     
    • Like
    Reactions: ruka!

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නදුන අහින්සක උඩඟු ඩෑල් එකක්. අනුරාධයා කම්මැලි කපටියෙක්

    කම්පෙයා කරොත් නදුන අරූට වඩා 100 ගුණයක් හොඳයි.
    ඔය නදුන් කියන එකා පොඩ්ඩක්වත් අහිංසක නෑ, කේලම් කියන බොරු කියන පජාත හුත්තෙක්. ඒකයි ඕකගෙ නෑයො ගමේ උනුත් ඕකව හලලා තියෙන්නෙ. මූ එකපාරක් අනුරාධ එක්ක වලියක් දාගෙන අනුරාධගෙ පරන ත්රේඩ් බම්ප් කරා. ඒ දවස්වල අනුරාධට මේකෙ උන් ආදරේ නිසා නදුන්ට බැන්නා. නදුන් උන්ට පීම් දාලා මං අනුරාධගෙ පරන ත්රේඩ් බම්ප් කරන්න කීවා ඒකයි එහෙම කරේ කියලා. මං ඒම කීවෙත් නෑ 😂
     
    • Dislike
    Reactions: elektro

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    ඔය නදුන් කියන එකා පොඩ්ඩක්වත් අහිංසක නෑ, කේලම් කියන බොරු කියන පජාත හුත්තෙක්. ඒකයි ඕකගෙ නෑයො ගමේ උනුත් ඕකව හලලා තියෙන්නෙ. මූ එකපාරක් අනුරාධ එක්ක වලියක් දාගෙන අනුරාධගෙ පරන ත්රේඩ් බම්ප් කරා. ඒ දවස්වල අනුරාධට මේකෙ උන් ආදරේ නිසා නදුන්ට බැන්නා. නදුන් උන්ට පීම් දාලා මං අනුරාධගෙ පරන ත්රේඩ් බම්ප් කරන්න කීවා ඒකයි එහෙම කරේ කියලා. මං ඒම කීවෙත් නෑ 😂
    Ow

    Proof - https://elakiri.com/threads/uajanath-එක්ක-බිස්නස්-කරද්දී-පරිසමෙන්-මෙන්න-call-record.1957041/
     
    • Wow
    Reactions: KrishanL89

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    Anuradha kiyanne shape eke idan anith unwa kotawana dial ekak. Kattiya randu wena topic allagena u thread ekak dala wali yanawa balan inna gathiyak mata theruna.

    Ex: trans case eka dawaswala u trans gana, lgbt gana thread dagena boruwata prashna ahanawa wage dagalanawa. Passe u ma Google karala result ekath ewagema danawa. Muladima google karala balanna thibbane. Anith un thread wala kunuharapa kiyagannawa okage wada walin awissila.

    Nadun kiyanne paduwe inna dial ekak habai ikmanata u mentally watenawa monawahari una gaman. Kattiya eka use karala uwa bite ekata gannawa. Habai pora ahinsaka, weak nisama tak gala tharaha ganna dial ekak kiyala kiwahaki.

    Mun dennagen parissam wenna oni anuradhagen. U tharaha hithe thiyagena fake account hada hada paliganna ekek. Muladi math okata paw kiyala comment dala thiyanawa anith un baniddi. Passe mata theruna uta goda yanna onikamak na kiyala. Dan uge thread ekak dakkoth ignore karala innawa. Utath banala wadak na paduwe innai thiyenne.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    මම තරහ හිතේ තියාගෙන ඉන්නේ නැහැ බන්
    ඕනේම දෙයක් නින්දක් නිදාගැනලා නැගිට්ට ගමන් අමතක කරනවා ඒ මගේ හැටි
    මට එහෙම තරහා යන්නේ නැහැ ඉක්මනින් උපරිම ඉවසනවා මම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Account eke prashnayak awoth kelinma CEO ta call karala wade karaganne
    බැංකුවේ සේවකයෝ OTP Active කරේ නැහැ බන් , උන්ගෙන් ගත්ත වෙන Account එක්ක Active කළා.
    බැංකුවේ එවුන් වැඩ කරේ නැහැ , Hotline එකට කිව්වා ම උන් කියනවා බැංකුවේ අය කරන්න ඕනේ දෙයක් උන්ට කියන්න කියලා , බැංකුවේ එවුන් කියනවා Hotline එකට කියන්න කියලා උන්ගේ Phone එකෙන් මට Call එක අරන් දෙනවා Hotline එකට, එත් වැඩේ වෙන්නේ නෑ සමහර දවස් වලට ලියුමක් ලියාගෙන එන්න කියනවා මම දවස් ගානක් ගියා එපාම වෙලා හිටියේ මගේ Call Answer කරේ නැහැ බැංකුවේ කාඩ් සෙන්ටර් එකෙන් ඒ තැනට ආවා කෙස් එක. කරන දෙයක් නැහැ බන් CEO ට කිව්වා කියලා දවසයි මගේ වැඩේ කරා.

    ඔය නදුන් කියන එකා පොඩ්ඩක්වත් අහිංසක නෑ, කේලම් කියන බොරු කියන පජාත හුත්තෙක්. ඒකයි ඕකගෙ නෑයො ගමේ උනුත් ඕකව හලලා තියෙන්නෙ.😂
    ගමේ අය හැමෝම නමේ අපි වැඩි ආශයක් නැති නිසා කතාවට එන්නේ නැහැ
    නෑයෝ මචන් දේපල ප්‍රශ්න නිසා අයින් වෙලා තියෙන්නේ
    ------ Post added on May 22, 2024 at 9:40 AM